ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 20, 2017

ටොරෙන්ටෝ නගරාධිපති මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේ-උතුරේ යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කරයි..!!!

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට උතුරේ සංචාරයක නිරතව සිටින කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාවේ නගරාධිපති ජෝන් ටෝරී(John Tory) ඇතුලු කණ්ඩායම මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේදි එම ස්මාරක පහණට ගිනී දල්වා යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට කටයුතු කර තිබේ.PHOTOS


යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම  යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය. උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සටහන් කොට නොමැති නමුත් සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පසුව තීරණය කෙරෙන බවයි.
අනතුරුව මුලතිව් කේපාපිලව් පළාතේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි පිරිස හමු වූ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඔවුන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දුක්ගැනවිල්ලට සවන් දුන් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.