සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ ‘වකුගඩු රෝග සම්බන්ධීකාරක’ ලෙස
ක්‍රියා කරන තැනැත්තා වෛද්‍යවරයකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පුර්ණ
නොකළ පුද්ගලයකු බව හෙළි වී ඇත. ඔහු රුසියානු උපාධියක් ලබා ඇත ද ශ්‍රී ලංකා
වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී නැත. තවද රජයේ සේවයේ නියැලෙන වෛද්‍යවරයකු සමත්
විය යුතු මුලික කඩයිම් පරීක්ෂණය (EBA) සමත් වී නැති බව ද අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් සාමාන්‍ය වෛද්‍යවරයකුවත් නොවන මේ පුද්ගලයා විශේෂඥ
වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ වරප්‍රසාද රැසක් භුක්ති විදින බව ද
අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළි කරයි.
මොහු මීට පෙර උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධව සේවය කල අතර
මේ වංචනික ක්‍රියාව හෙළි වීම නිසා උතුරු මැද පළාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමය මොහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ගයක් නොගත හොත් වෘත්තීය ක්‍රියා
මාර්ගයකට යොමු වන බව නිවේදන නිකුත් කළේය.
ඒ සමගම උතුරු මැද පළාතෙන් අතුරුදහන් වූ මොහු සෞඛ්‍ය ඇමතිගේ වකුගඩු රෝග සම්බන්ධීකාරක ලෙස නව පත්වීමක් ලබා ඇත.
රුසියානු උපාධියක් ලබා වෛද්‍යවරයකු ලෙස නිසි පරිදි වෛද්‍ය සභාවේ
ලියාපදිංචි නොවූ සයිටම් ආයතනයේ ප්‍රධානියකු වූ සමීර සේනාරත්න ද මීට පෙර
‘වෛද්‍ය’ නාමය අවභාවිතා කරන බවට දැඩි චෝදනාවකට ලක් විය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, March 9, 2017
සෞඛ්‍ය ඇමතිගේ වකුගඩු රෝග සම්බන්ධීකාරකත් හොර දොස්තර කෙනෙක්..!!!
Posted by
lankanews
at
March 09, 2017
Labels: con person rajitha, fake doctor, fake doctors, rajitha senarathne, rajitha son, rajitha wife, son of rajitha, srilankan fake doctors, yahapalanaya
සෞඛ්‍ය ඇමතිගේ වකුගඩු රෝග සම්බන්ධීකාරකත් හොර දොස්තර කෙනෙක්..!!!
2017-03-09T20:12:00+01:00
lankanews
con person rajitha|fake doctor|fake doctors|rajitha senarathne|rajitha son|rajitha wife|son of rajitha|srilankan fake doctors|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
