පසුගියදා වික්ටර්ගේ පෞද්ගලිකත්වය පිළිබඳවවූ ප්‍රශ්ණයකදී අප ලංකානිව්ස් ප්‍රචාරයක් නොදුන්නේ ඵම ගාන්ධර්වයාණන්ගේ පෞද්ගලිකත්වයට මඩගසා ජනප්‍රියවීම අප ලංකානිව්ස් ප්‍රතිපත්තියක් නොවන නිසාය.මේ පිළිබඳව වික්ටර් රත්නායකයන් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කොට ඇත ඵය පළකිරීම අපගේ යුතුකමය.
තමන්ගේ දෙවන විවාහය සම්බන්ධයෙන් තම පුතුන් දෙදෙනා හා අන්තර්ජාලය ඔස්සේ
පලවන විවේචන සම්බන්ධයෙන් ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා අදහස් පල
කරයි.
ඔහු සදහන් කරන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් කිසිත් නොදැන තමන්ව විවේචනය කිරීම අසාධාරණ බවයි.
තමන් තම රසිකයන්ට කිසි දිනෙක අසාධාරණයක් සිදු කර නැතියිද බවසන ඔහු මෙම
සිදුවීමේදී සමාජ මාධ්‍ය තම පෞද්ගලිකත්වයට සීමාව ඉක්මවා මැදිහත් වී ඇතැයිද
කියයි.
තම බිරිද වියෝවී වසර 13ක් වන බවත් බවසන ඔහු බොහෝ දෙනාට ගැටළුව වී ඇත්තේ
තම වයස හා දෙවන බිරිදගේ වයස බවත් සදහන් කරමින් ලංකාවේ මෙවැනි විවාහයන්
සිදුවෙලාම නැද්දැයි ප්‍රශ්න කරයි.
මෙලොව ඕනෑම සත්වයෙක්ට ආදරය උවමනා බවත් ඊට වයස, කුල, මල, ආති, ආගම් සීමා
නැතැයිද පවසන වික්ටර් රත්නායක මහතා ජනතාවට තමන් විවේචනයට අයිතියක් ඇතත් එම
අයිතිය ඇත්තේ ඔවුන් සහ තමන් අතර සංගීතය පිළිබඳව කාරණයේදී මිස පුද්ලික
ජීවිතය ගැන නොවන බවද කියයි.
තම පුද්ගලිකත්වය විවේචනය නොකර තම සංගීතය විවේචනය කරන ලෙසද ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, March 4, 2017
මේ හඬටද සවන් යොමන්න...!!! වික්ටර් රත්නායක
Posted by
lankanews
at
March 04, 2017
Labels: lankanews, sinhala music, sinhala singer, victor, victor rathnayaka, victor rathnayake
මේ හඬටද සවන් යොමන්න...!!! වික්ටර් රත්නායක
2017-03-04T06:52:00+01:00
lankanews
lankanews|sinhala music|sinhala singer|victor|victor rathnayaka|victor rathnayake|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
