ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 17, 2017

සෝමාලියාවේ නිදහස් කෙරූ නැවටත් ලකුණු දමාගැනීමට දතකන පිශාචයෝ...!!!

සෝමාලි කැරලිකරුවන් මැඩ නැව බේරා ගත් වීර මෙහෙයුම කලේ මංගලයි.. මමයි..- හර්ෂද සිල්වා...!!!
 ශ‍්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව ගමන් කල ඉන්ධන ප‍්‍රවාහන නැව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමෙන් පසු එය මුදා ගැනීම සදහා විදේශ ඇමති මංගල සමරවීර සමග තමන් විසින් සිදු කරනු ලැබූ ක‍්‍රියාන්විතය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වා  සිය ෆේස්බුක් පුටුවේ සටහනක් තබා ඇත.
ඒ සම්බන්දයෙන් ක‍්‍රියා කල යුතු ආකාරය සම්බන්දයෙන් තමන් විසින් පුන්ට්ලන්ට් ජනාධිපතිවරයාටත් සෝමාලියා රජයටත් උපදෙස් ලබා දුන් බවයි.

මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා  කියා සිටියේ මෙම නෞකාව බේරා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා රජයේ මෙන්ම ඉන්දීය සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බවයි. 
සත්‍යය හෙළිදරව්වේ සබැඳි වාර්තාව පහතින්...
 http://www.lankanews.org/2017/03/08.html
කිසිදු කප්පම් මුදලක් නොගෙවා ලේ වැඟිරීමකින් සිදු නොවී ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩලය බේරා ගත් බවද ඔහු සදහන් කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.