ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 16, 2017

මේ පාදඩ වලත්තුවනට මාධ්‍යය ඔස්සේ දෙන ප්‍රචාර නවතා දැමිය යුතුය...!!!

කිරිබත්ගොඩ හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී එහි  රාත්‍රියේ බී මතින් පැමිණි ශිල්පිනියක් වන පියුමි හංසමාලි සමග සිටි තරුණයින් කිහිප දෙනෙකු මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දී ඇත..තවත් වතාවක් තමුන්ම ගායකයෙකු යැයි කියා ගන්නා චිලී නම් පාදඩ අපතයෙකු අහිංසකයෙකුගේ දත් කැඩෙන්නට ගසා තිබුණී.උත්තරීතර කලාවේ නාමයෙන් ඵහි නියැලි අයටද අවමන් කරන මේ පාදඩ වලත්තුවනට මාධ්‍යය ඔස්සේ දෙන ප්‍රචාර නවතා දැමිය යුතුය.රාත්‍රී කාලයේ බීමතින් රැළේ යන මේ වෙසඟණන් සහ අවලමුන් වහා නීතිය හමුවට ගෙන ඒ යැයි අප අපේක්‍ෂා කරමු.. කොලූ රැලක් එක්ක කඩාපැන සාදයක් විනාශ කළ වීඩියෝව මෙන්න.මේ අවළම් ගැහැණිය ඉදිරියේදී බොරු වැඩ පෙන්වීමට ආ කබ්බන් මෙහි සටහන්ව ඇත.
කිරිබත්ගොඩ හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී එහි පැමිණි  පියුමි හංසමාලි සමග සිටි තරුණයින් කිහිප දෙනෙකු මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දීම සිදු කරන අයුරු එහි සීසීටීවී කැමරාවේ සදහන්ව ඇත්තේ මෙසේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.