යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්රිකා
මෙරට පැවති යුද්ධයේදී මරණයට පත් වූ රජයේ හමුදා සෙබළුන්ගේ පවුල්වලට ලැබෙන සහන මියගිය කොටි සාමාජිකයින්ගේ පවුල්වලටද ලබා දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග පවසයි.
ශ්රීලනිප මූලස්ථානයේදී පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියේය.Video