බැදුම්කර කොමිසම හමුවේ සහකාර අධිකාරී සාක්ෂි දෙයි…!!!
2015 පෙබරවාරි මස 27 වන දා මතභේදාත්මක බැඳුම්කර නිකුතුවේදී එවක මහ
බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගනුදෙනු කාලසීමාවේ රාජ්‍ය ණය
දෙපාර්තමේන්තුවට පැමිණි බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ විය.
එම්.ඉසෙඩ්.එම්. අසීම් පැවසුවේ, පෙරවරු 8.30 ට ආරම්භ කළ වෙන්දේසිය
පෙරවරු 11 ට අවසන්වීමට නියමිතව වුව ද මහේන්ද්‍රන් රාජ්‍ය ණය
දෙපාර්තමේන්තුවේ සිටියදී වෙන්දේසිය අවසන්වීමට විනාඩි කිහිපයකට පෙර ඉදිරි
කාර්යාලයේ ප්‍රධානියා එම ස්ථානයට පැමිණි බව ය.
ප්‍රාථමික ගැනුම්කරුවෙකු වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට ඉල්ලීමක් ඇති ඔහු
රාජ්‍ය ණය අධිකාරීවරියට කළ දැනුම්දීම අනුව පෙරවරු 11 යි 5 දක්වා වෙන්දේසිය
දීර්ඝ කිරීමට අනුමැතිය ලැබී තිබේ.
මේ අතර වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බැංකුව
බිලියන 13.58 ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර එය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්
සමාගම වෙනුවෙන් ඉදිරිපත් කර ඇතැය පසුව අනාවරණවූ බව සාක්ෂිවිමසීමේදී
හෙළිවිය. VIDEO
ඒ, එවක රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහකාර අධිකාරී ලෙස සේවය කළ එම්.ඉසෙඩ්.එම්. අසීම්ගේ සාක්ෂියෙනි.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාක්ෂි විමසුවේය.
එහිදී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධිකාරී එම්.ඉසෙඩ්.එම්.
අසීම් ගෙන් සාක්ෂි විමසුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්
ප්‍රියන්ත නාවානයි.
ප්‍රශ්නගත ගනුදෙනුව සිදුවූ 2015 පෙබරවාරි 27 වන දා එවක මහ බැංකුවේ
අධිපති අර්ජුන මහේන්ද්‍රන් පෙරවරු 10.45 යි 45 ට පමණ රාජ්‍ය ණය
දෙපාර්තමේන්තුවේ අධිකාරීවරියගේ කාර්යාලයට පැමිණි බව අසීම් සඳහන් කළේය.
ගනුදෙනු සිදුවන කාලසීමාවේ එම ස්ථානයට ඇතුළුවීම සීමා වන බව ත් තම සේවා
කාලය තුළ කිසිඳු අධිපතිවරයෙකු එසේ පැමිණෙනු දැක නැති බවත් ඔහු කියා
සිටියේය.
ආරක්ෂක නිලධාරීන් සමග රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණි අධිපතිවරයා එහි
අධිකාරිවරියගෙන් බැඳුම්කර වෙන්දේසියේ ඒ අවස්ථාව වනවිට තත්ත්වය විමසා තිබේ.
එම්.ඉසෙඩ්.එම්. අසීම් පැවසුවේ, පෙරවරු 8.30 ට ආරම්භ කළ වෙන්දේසිය
පෙරවරු 11 ට අවසන්වීමට නියමිතව වුව ද මහේන්ද්‍රන් රාජ්‍ය ණය
දෙපාර්තමේන්තුවේ සිටියදී වෙන්දේසිය අවසන්වීමට විනාඩි කිහිපයකට පෙර ඉදිරි
කාර්යාලයේ ප්‍රධානියා එම ස්ථානයට පැමිණි බව ය.
ප්‍රාථමික ගැනුම්කරුවෙකු වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට ඉල්ලීමක් ඇති ඔහු
රාජ්‍ය ණය අධිකාරීවරියට කළ දැනුම්දීම අනුව පෙරවරු 11 යි 5 දක්වා වෙන්දේසිය
දීර්ඝ කිරීමට අනුමැතිය ලැබී තිබේ.
මේ අතර වෙන්දේසි කාලය දීර්ඝ කිරීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බැංකුව
බිලියන 13.58 ක ලංසුවක් ඉදිරිපත් කර ඇති අතර එය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්
සමාගම වෙනුවෙන් ඉදිරිපත් කර ඇතැය පසුව අනාවරණවූ බව සාක්ෂිවිමසීමේදී
හෙළිවිය.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධිකාරී එම්.ඉසෙඩ්.එම් අසීම් සඳහන් කළේ, වෙන්දේසිය පෙරවරු 11 යි 5 ට අවසන් වීමෙන් පසුව අර්ජුන
මහේන්ද්‍රන් අධිකාරීවරියගේ කාර්යාලයෙන් පිටව ගිය බව ය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, March 2, 2017
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව සාක්ෂි ලැබේ..!!!
Posted by
lankanews
at
March 02, 2017
Labels: arjun alosius, arjun mahendran, Bond Scam, bondscam, central bank, Perpetual Treasuries, ranil wickramasinge, ravi karunanayake, unp corruptions, yahapalanaya
අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව සාක්ෂි ලැබේ..!!!
2017-03-02T23:20:00+01:00
lankanews
arjun alosius|arjun mahendran|Bond Scam|bondscam|central bank|Perpetual Treasuries|ranil wickramasinge|ravi karunanayake|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...