ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 14, 2017

මරික්කාර් නම් දෙපත් නයාගේ සැලසුම...!!!

සොලංගආරච්චි මරා දමා කොලොන්නාව තනි අතට ගැනීමට මරික්කාර් සැරසේ..තම සැමියා වන ප‍්‍රසන්න සෝලංගආරච්චිගේ ජීවිතයට යම් අනතුරක් වුවහොත් එහි වගකීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්එම් මරික්කාර් බාරගත යුතු යයි සොලංගආරච්චිගේ බිරිද වන තිවංකා සොලංගආරච්චි පවසයි.ඵය සැලසුම් කොට මේ දිනවල මරික්කාර් රට පැන ඇතැයි ඇය චෝදනා කරයි. ඵදා භාරත- දුමින්ද අද සෝලංග -මරික්කාර් මේ සියළුම අපතයන් පිශාචයන් ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුය.පසුගිය ගංවතුර සමයේදී මරික්කාර් සියළුම ආධාර සැලකිලි සිය මුස්ලිම් ප්‍රජාවටම පමණක් කළ බවද මෙහිදී බොහෝ අය මතක් කරතී.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය සදහන් කර ඇත්තේ තම සැමියා මරා දමා කොලොන්නාව අසානය තනි පාලනයට ගැනීමට මන්ත‍්‍රී මරික්කාර් සැලසුම් කරන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.