බස්නාහිර පළාතේ රෝහල් තුළ වෛද්‍යවරුන් (03) උදෑසන ආරම්භ කල වැඩ වර්ජනය නිසා රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වුණා.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පාමිනුයි රජයේ වෛද්‍ය නිළධාරින් විසින් මෙලෙස වැඩවර්ජනයේ නියැළුනේ.
(04)උදෑසන 08.00 දක්වා මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනු ඇති.
වැඩවර්ජනය හේතුවෙන් දැඩී අසීරුතාවයට පත්වූ රෝගි ජනතාවට ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචනාත්මකව අදහස් පල කරන්නට විය.
එහි පැමිණ සිටි රෝගියෙකු මේ වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් පල කලේ මේ ආකාරයටයි ,
“අනේ මේ මී හරක් රැලක් පාර්ලිමේන්තුවට රිංගලා , අපි විදින දුකක් .අපිට බෙහෙත් ටිකක් ගන්න නෑ .ළමයෙකුට ඉගෙන ගන්න නෑ .මොණ , කරදරයක්ද මේක ? සයිටම් ඉතින් විනාශයක්නේ කරන්නේ රටට. වෛද්‍යවරුන්ට අපරාධයක්නේ කරන්නේ .ඉගෙන ගන්න ළමයින්ට අපරාධයක්නේ කරන්නේ . “