අවසානයේ මේ යහපාලනය කරන්නට කියා බලයට ආ නිර්ලජ්ත හොර හැත්ත බල්ලන්ටත් දඩ ගසයි...!!!
බලු සුරතලුන් අයාලේ
ගියොත් 25000ක් දඩ
සුනඛයින්
අයාලේ යැමට ඉඩහරින හිමිකරුවන්ගෙන් අය කරන දඩය රුපියල්
25,000 දක්වා වැඩි කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබී
තිබේ. එමෙන්ම එම වරද සඳහා ඇති සිර දඬුවම් වසර 02 දක්වා
වැඩිකිරීමටද පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර්
මුස්තාපා ඉදිරිපත් කළ කැබිනට් පත්රිකාවට මෙලෙස
පෙරේදා (21 දා) අනුමැතිය හිමිව ඇත.
මෙම නීති දැඩි කිරීමට 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි
කිරීමේ ආඥපනත සංශෝධනය කිරීමට නියමිත අතර ඊට අදාළ නීති
කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යෑවීමටද
එහිදී තීරණය වී ඇත.
අයාලේ යන සුනඛයින් හේතුකොට මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට
මුහුණදීමට සිදුව ඇති අතර ඒ පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම නීති
වහාම ක්රියාත්මක කිරීමට මෙම කැබිනට් පත්රිකාව ඉදිරිපත්
කර ඇත.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්රධාන සංස්කාරක

Wednesday, March 22, 2017
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ....!!!
Posted by
lankanews
at
March 22, 2017
Labels: dog tax srilanka, lankanews, srilanka tax, tax increase, tax to pay, unp taxes, yahapalana taxes, yahapalanaya
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ....!!!
2017-03-22T21:06:00+01:00
lankanews
dog tax srilanka|lankanews|srilanka tax|tax increase|tax to pay|unp taxes|yahapalana taxes|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
