ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 22, 2017

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ....!!!

 අවසානයේ මේ යහපාලනය කරන්නට කියා බලයට ආ නිර්ලජ්ත හොර හැත්ත බල්ලන්ටත් දඩ ගසයි...!!!
බලු සුරතලුන් අයාලේ  ගියොත් 25000ක්‌ දඩ
සුනඛයින් අයාලේ යැමට ඉඩහරින හිමිකරුවන්ගෙන් අය කරන දඩය රුපියල් 25,000 දක්‌වා වැඩි කිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම එම වරද සඳහා ඇති සිර දඬුවම් වසර 02 දක්‌වා වැඩිකිරීමටද පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා  ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවට මෙලෙස පෙරේදා (21 දා) අනුමැතිය හිමිව ඇත.

මෙම නීති දැඩි කිරීමට 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥපනත සංශෝධනය කිරීමට නියමිත අතර ඊට අදාළ නීති කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යෑවීමටද එහිදී තීරණය වී ඇත.
අයාලේ යන සුනඛයින් හේතුකොට මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති අතර ඒ පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම නීති වහාම ක්‍රියාත්මක කිරීමට මෙම කැබිනට්‌ පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.