ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 9, 2017

අන්තිමේ රජයේ මුද්‍රණාලාධිපතිනිය වරදකරු වෙයි.. නඩු වැටෙයි..?

1895/19 දරන ප‍්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය චෝදනා ලබන තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලය තුලද සාකච්චාවට ලක්ව ඇති අතර අදාළ ගැසට් නිවේදනය නිවැරැදි කිරීමට වහා පියවර ගත යුතු යයි ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී අදහස් පල කර ඇත.
එසේ නොවුවහොත් කූඨ ලේඛන සකස් කිරීමේ අපරාධ චෝදනාවක් රජයට එල්ල වනු ඇති බවත් සාතච්චා වී තිබේ.

මෙම ගැසට් නිවේදනයට අපරාධ චෝදනාවක් එල්ල වුවහොත් එය මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිවරියද චෝදනා ලබනු ඇතැයිද පැවසෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.