ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 7, 2017

සම්පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් ඵළි දැක්වේ....!!!

ලෝකයම මවිත කරමින් වොක්ස් වැගන් ආයතනය  රියදුරෙකු රහිත ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන නවීන තාක්ෂණයෙන් යුත් මොටර් රථයක් නිර්මාණය කිරීමට සමත් වී තිබෙනෙවා. වොක්ස් වැගන් ආයතනය වසර ගණනාවක් පරික්ෂණ කොට සාදා ඇති මෙම මෝටර් රථය සඳහා ඔවුන් Sedric යනුවෙන් නම් තබා ඇති අතර පසුගිය දිනක මෙය ජිනීවා මොටර් රථ ප්‍රදර්ශනයකදී හදුන්වා දී තිබෙනවා.video

එහිදි රැස්ව සිටින ප්‍රේක්ෂකයින් රැසකගේ අවධානය ගත් සිත් ඇඳ ගාන්නා සුළු මෙම මොටර් රථය නිෂ්පාදන කටයුතු ඉදිරියේදී සිදුකරන බව වොක්ස්වැගන් ආයතනය වැඩි දුරටත් අදහස් දක්වා තිබෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.