දේශපාලන වේදිකාවේ ජනතාව හමුවේ වෛරය වපුරන මේ අසික්කිතයන් පසුබිමින් අඹ යහළුවන්වේ. මහින්ද සහ රනිලාද ඵසේය. සේස්සෝද ඵසේය.
කොළඹ
රාජකීය සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති ‘නිල් මහා සටන’
අතරතුර කැමරා කාචයේ සටහන් වූ අපූරු දසුනකි මේ. පාසල් කාලය තුළද, දේශපාලන
පිටියේද මේ දෙන්නා ප්රතිමල්ලවයන් දෙදෙනෙකි.