චමිපික රණවක අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත තමන්ව 2016.09.10 දින ඇමති කාර්ය
මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහ පොළිස් නිලධාරීන් පිරිසක් විසින් පැහැරගෙන
ගොස් අංගොඩ මානසික රෝහලේ නවතා සති 05 පුරා විදුලි කම්පන ප්‍රතිකාර කල බවත්
එම ප්‍රතිකාර සිදු කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් බවටත්
චමිපික රණවක අමාත්‍යවරයාගේ හිටපු පුද්ගලික සහකාර හර්ෂ තිලකසිරි විසින්
අද දින කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි රජයේ වෛද්‍ය වරුන්ගේ
සංගමයට පැමිණිල්ලක් ඊයේ දින (2017.03.09) බාර දෙන ලදී.
ඉන් අනතුරුව හර්ෂ බණ්ඩාර තිලකසිරි විසින් මාධ්‍ය වෙත දක්වන ලද අදහස්.
මාගේ නම හර්ෂ බණ්ඩාර තිලකසිරි. වෘතියෙන් විධායක සුපවේදියෙක්. මම ආවේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට පැහැර ගැනීමක් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත්
කරන්න. පැහැර ගැනීම සම්බන්දයෙන් පොලීසියට සහ වෛද්‍ය සභාවටත් මහාචාර්ය කාලෝ
ෆොන්සේකාටත් පැමිණිල්ල බාර දිලා තියෙනවා. අද ආවේ පාදෙනිය ට
පැමිණිල්ල බාර දෙන්න. බලෙන් පැහැර ගෙන ගොස් අංගොඩ මානසික රෝහලට ඇතුලත් කර
බලෙන් විදුලි සැර ඇල්ලීමක් පිලිබඳව. මම මේ කාරණාව කියන්නේ ජිවිත ආසාව
අත්හැරලා. මේකට ආදාලව තව යන්න කට්ටිය ඉන්නවා. එයාලා යන එක නවත්වන්නත් මිට
කලින් ගිහින් දාපු තුන් හතර දෙනෙක්ට යුක්තිය ඉටු කරන්නත් තමයි මේ සටන්
කරන්නේ. මේකට කිසිම සාධාරණයක් මට වුණේ නෑ. පොලීසිය කතා කරනවා සමාදාන වෙන්න.
මේක සමාදානය වෙන්න බැරි ප්‍රශ්නයක්.
චම්පික රණවක ඇමති වෘතියවේදින් දාලා මම පිස්සෙක් කියන මතය රටේ
ගොඩනගන්න හදනවා. ෆේස් බුක් හරහා තමයි ඒ මතය ගොඩනගන්න හදන්නේ විඩියෝ භාවිතා
කරලා. පුළුවන්නම් මගේ නම කියලා මම පිස්සෙක් කියලා ඔප්පු කරන්න. හැබැයි
අනාගතයේ දී ඔප්පුවෙයි කාටද පිස්සු උන්මන්තක කවුද කියලා. මොකද චම්පික රණවක
ඇමති ළග මම අවුරුදු 17ක් හිටියේ. පුද්ගලිකව මම සෑමදේම දන්නවා. ඇමති
බයයි ඒවා හෙලි කරයි කියලා. ඒකයි මට පිස්සු කියලා කියන්න හදන්නේ මම මොනවා
හරි කිව්වොත් කවුද පිස්සෝ කියන දේවල් ගනන් ගන්නේ කියන රටේ මතය ගොඩනගන්න
තමයි ඇමති උත්සහෙ කරන්නේ ඇමතිගේ නීතිඥයෙක් හරහා ලගදීම දවසක එළියට පනිවී.
මානසික රෝගින්ව සාක්ෂි දෙන්නවත් උසාවියට ගෙන්නන්නේ නෑ කියන ප්‍රකාශයකුත්
කරනවා. මේ කූට අඥාන කුමන්ත්‍රණය ළගදීම ඇත්ත තත්වයෙන්ම එළිවේවි. මාගේ ළග
පටිගත කරන ලද සාක්ෂි තියෙනවා ඉදිරියේ දී මම ඒවා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු
වෙනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, March 10, 2017
මෘග චම්පික රණවක අපතයා කළ මෘග තිරිසන් ක්‍රියාවට ඵරෙහිව හර් ෂ....!!!
Posted by
lankanews
at
March 10, 2017
Labels: champika ranawaka, fake champika, harsha thilakasiri, yahapalanaya
මෘග චම්පික රණවක අපතයා කළ මෘග තිරිසන් ක්‍රියාවට ඵරෙහිව හර් ෂ....!!!
2017-03-10T01:30:00+01:00
lankanews
champika ranawaka|fake champika|harsha thilakasiri|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
