ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 1, 2017

සමයං ඇතුළු හතක් මැරු ඝාතකයෝ හදුනා ගැනේ..!!! ප‍්‍රබල ඇමතිගෙන් බාධා..

බන්ධනාගාර බස් රථයකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් සැකකරුවන් පස් දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු මරා දමන ලද පාතාල කණ්ඩායම මේ වන විට හදුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
අංගොඩ ලොක්‌කා නම් පාතාල නායකයාත් ඔහුගේ කල්ලියත් මෙය සිදුකර ඇති බවත් ප‍්‍රහාරය සදහා අංගොඩ ලොක්කා පුද්ගලිකවම සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
පොලීසිය සැක කරන්නේ ප්‍රහාරය සඳහා ස්වයංක‍්‍රීය ගිනි අවි නමයකට වැඩි ප‍්‍රමාණයක් යොදා ගන්නට ඇති බවයි.

ඝාතකයන් මේ වන විටත් හදුනාගෙන සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
මේ අතර ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ මෙම ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් බාධා කරමින් සිටින බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.