ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 2, 2017

ශ්‍රී ලංකාවට එරෙහිව ගතු කියන්න ඊළාම්වාදීහු 30 ක්‌ ජිනීවා එති...!!!

 ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊළාම් ක්‍රියාකාරීහු 30 ක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටිති.
මොවුන්  (03 දා) සිට මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීම් 13 ක්‌ පැවැත්වීමට ශාලා වෙන්කරගෙන තිබේ.මේ සඳහා ලංකාවෙන් පැමිණි දේශද්‍රෝහී  ඵන්.ජී.ඕ. ඩොලර් කාකයන්ද රැසක් සිටී.ඵකල ගැහැණුන්ගේ යට ඇඳුම් මැසූ සන්නාලියෙකුවන වත්මන් විදේශ ඇමති මංගලද රටට ඵරෙහිව සිටී.

බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩ කොංග්‍රසය රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සහ ප්‍රංශ ද්‍රවිඩ සංසදය යන ඊළාම් සංවිධානවල ක්‍රියාකාරීන් ඊයේ විදේශ තානාපතිවරුන් හමුවී ජිනීවා යෝජනාව කල් දැමීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ඇත.
මොවුන් ලබන 6 දා ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.