ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 6, 2017

රජයෙන් කෝටි 120 ක්‌ සාලාවට ....!!!

සාලාව අනතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් රජය රුපියල් කෝටි එකසිය විස්‌සකට අධික මුදලක්‌ වෙන්කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් එස්‌. එස්‌. මියනවල  පැවසීය.නිවාස රැකියා ස්‌ථාන, රථවාහන ඇතුළු කාණ්‌ඩ කිහිපයක්‌ වෙනුවෙන් මෙම ප්‍රතිපාදන වෙන් කළ බව හෙතෙම කියා සිටියේය.
තක්‌සේරු වටිනාකම ලක්‍ෂ 10 ට වැඩි නිවාස සඳහා රුපියල් මිලියන පන්සිය අසූඅටක්‌ (588 ක්‌) එම වටිනාකම අඩු නිවාස සඳහා මිලියන එකසිය විසිදෙකක්‌ (122 ක්‌) ලබාදී ඇති බවත් පූර්ණ හානි වූ හා වාසයට නුසුදුසු නිවාස සඳහා රුපියල් මිලියන හැත්තෑදෙකයි දශම දෙකක්‌ (72.3) වැය කළ බවත් හෙතෙම කීවේය.

හානියට පත් නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන හතළිස්‌අටක්‌ (48 ක්‌) චංචල දේපළ යෑයි සලකා ප්‍රතිලාභීන් නවසිය හතළිහකට (940) රුපියල් මිලියන තුන්සිය විසිඑකක්‌ (321) ස්‌වයං රැකියා හා ත්‍රිරෝද රථ හිමියන් සඳහා රුපියල් මිලියන තුනයි දශම පහක (3.5) මුදලක්‌ වැය කළ බවත් අමාත්‍යාංශ ලේකම් මියන්වල වැඩිදුරටත් කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.