වැල්ලවාය
කොටවෙහෙරගල ප්රදේශයේදි එල් .ටි .ටි .ඊ සංවිධානයේ සාමාජිකාවක්ව සිටී
කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවාය පොලිසිය සදහන් කලේ , සැකකරුවන් වැල්ලවාය කොටවෙහෙර මංකඩ ප්රදේශයේ පදිංචිකරුවන් බවයි.
කොටි සාමාජිකාව එම සංවිධානයේ පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කර ඇති බව පොලිසිය පවසයි.