බදුර්දීන්ගේ කුණු හෝදන්න ඇවිත්, වියන්ගොඩලා රත්නප්‍රියලා ඇදගෙන නාගනී ....!!!
රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන්, වෘත්තීය සමිති එකමුතුව විසින්
සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී විල්පත්තුව විනාශ කර නැතැයි ද, විල්පත්තුව
විනාශ කරනවා යැයි කෑ ගසන පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් බූරුවන් යැයි ද එම
මාධය හමුව ඇමතූ පුද්ගලයින් ඉතාමත් ප්රකෝපකාරී ලෙස ප්‍රකාශ කළහ.
තිලක් කාරියවසම්, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, සජීව විජේවීර යන
පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍ය හමුව ඊයේ (07) මරදාන සමාජ
හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්විණි.(Video)
එහිදී විල්පත්තුවේ පදිංචි වී සිටින්නන් යයි පවසා වෙනත් ප්‍රදේශවල
පුද්ගලයින් පිරිසක් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ පදිංචි
ප්‍රදේශය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ. ඔවුන් විල්පත්තු ප්‍රදේශයේ
පුද්ගලයින් නොවේ යයි එක මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කිරීමෙන් පසු කලබල වූ සමන්
රත්නප්‍රිය ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම
නැවත්වීමට කටයුතු කළහ. එහිදී මාධ්‍යවේදීන් කියා සිටියේ ප්‍රශ්න ඇසීමට
නොහැකි නම් මාධ්‍ය හමුවකට එන්න කීවේ මන්ද යන්නයි.
මේ අතර තවදුරටත් ප්‍රශ්න කල මාධ්‍යවේදීන් එහි සිටි මුස්ලිම් ජාතිකයින්
කිහිප දෙනෙකු පෙන්වා “මේ මාධ්‍ය හමුව සංවිධානය කලේ බදුර්දීන් ඇමතිවරයාගේ
අමාත්‍යාංශයෙන් ද? මේ ඉන්නේ බදුර්දීන් ඇමතිවරයාගේ අමාත්යාන්ශයේ වැඩ කරන අය
නේද?” යයි ප්‍රශ්න කළහ. එහිදී නිරුත්තර වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්
මාධ්‍ය වේදීන්ට අපහාස කරමින් විල්පත්හුව කපල කියල කෑ ගහන්නේ “බූරුවෝ” වැනි
ප්‍රකාශ කරමින් මාධ්‍ය වේදීන්ට පහර ගැසූහ.
එමෙන්ම “උබලට මෙහෙම දෙයක්වත් හරියට සංවිධානය කරගන්න බෑ” කියමින් එය සංවිධානය කල පුද්ගලයින්ට පවා ඔවුහු බැණ වදිනු අසන්නට ලැබුණි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, February 8, 2017
NGO ඩොලර් සඳහා වටේටම කඩේ යන ජාති ද්‍රෝහී අපතයන් සෙට් ඵක නෝන්ඩිලූ...!!! පිරිමි හෙද ගණිකාවත් ඒ අතර....!!!
Posted by
lankanews
at
February 08, 2017
Labels: fake ngo, gamini viyangoda, MUSLIM NGO, NGO dollars, racist rishard, Rishad-Badurdeen, rishard badurdeen, srilanka ngo, vilpaththu, yahapalanaya
NGO ඩොලර් සඳහා වටේටම කඩේ යන ජාති ද්‍රෝහී අපතයන් සෙට් ඵක නෝන්ඩිලූ...!!! පිරිමි හෙද ගණිකාවත් ඒ අතර....!!!
2017-02-08T10:48:00+01:00
lankanews
fake ngo|gamini viyangoda|MUSLIM NGO|NGO dollars|racist rishard|Rishad-Badurdeen|rishard badurdeen|srilanka ngo|vilpaththu|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
