මුගෙ මාමා මූට කියූ කථාවක්...!!!
තම මාමා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් මෙසේ කියා දුන් බවද ඔහු සදහන් කලේය.
ජාඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. VIDEO
තමන් කිසිසේතම දිවුලපිටිය ප්රාදේශීය ලේකම්වරියගෙන් සමාව නොගන්නා බවද කී ඔහු විල්පපත්තුව මුතුරාජවෙල් ආදී පරිසර විනාශයක් වැලැක්වීම සදහා ග්රහලෝකයම එක් කරගෙන හෝ සටන් වදින බවද පැවසීය.