ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 5, 2017

MBBS කියන්නේ ‘මුංගෙන් බෙහෙත් බිවුවොත් සුං’

මුගෙ මාමා මූට කියූ කථාවක්...!!!

MBBS යන්නේ තේරුම ‘මුන්ගෙන් බෙහෙත් බිවුවොත් සුං’ බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක  පවසයි.
තම මාමා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් මෙසේ  කියා දුන් බවද ඔහු සදහන් කලේය.
ජාඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. VIDEO

තමන් කිසිසේතම දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව නොගන්නා බවද කී ඔහු විල්පපත්තුව මුතුරාජවෙල් ආදී පරිසර විනාශයක් වැලැක්වීම සදහා ග‍්‍රහලෝකයම එක් කරගෙන හෝ සටන් වදින බවද පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.