ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 28, 2017

චන්ඳ්‍රිකාගෙන් තමයි මං කිරි බිව්වේ...චතුරගෙ තවත් කථාවක්...!!!

තම ළදරු වයසේදීම විජය සමග පෙළපාලි ගොස් ඇති චතුර කිරි බී ඇත්තේ චන්ඳ්‍රිකාගෙන් බව ඔහු පවසා ඇත.එමෙන්ම යශෝධරා සහ විමුක්ති කිරි බී ඇත්තේ තම මව වන සුජාතා ගෙන් බවද ඔහු හෙළි කොට තිබේ.

චෞර රැජින පොත ලිවීමට තොරතුරු සෙවීම සදහා විකටර් අයිවන්  තමන්ගේ පස්සෙන් ආ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසයි.
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගටද බොහෝ තොරතුරු දෙනු ලැබුවේ තමන් විසින් බවද ඔහු සදහන් කලේ දෙරණ රූපවාහිනිය හා අදහස් පල කරමිනි.වීඩියෝ සහිතයි

තම පුත් චතුර සේනාරත්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කරේ ගිය බව ඇමති රාජිත සේනාරත්න  පවසයි. කලකට පෙර කතරගම දක්වා ගිය පා ගමනකදී තම පුත් චතුර තමන්ගේ කරේ මෙන්ම මහින්දගේ කරේද ගිය බවද ඇමතිවරයා කීය.
ඔහු මෙසේ කියා සිටියේ ඊයේ දෙරණ රූපවාහිනියේ පැවැති 360 පැවති වැඩසටහනේදීය.
1986දී වයස අවරුදු හතරේදී විජය කුමාරතුංග සමග පෙලපාලි ගිය බවත් එහිදි කදුළු ගෑස් ප‍්‍රහාරයකට පවා ලක් වූ බවත් ඔහු පැවසීය.
තම පුතා දුන් සම්මුඛ සාකච්චාවක් අල්ලාගෙන විවේචන එල්ල කරන්නේ නන්නත්තාර අය බවද කී ඔහු තම පුතා අද මෙතරම් ප‍්‍රසිද්ධියක් ලබා තිබීම සම්බන්ධයෙන් සතුටු වන බවද කීය.
ආණ්ඩු පෙරලිය සදහා සියළු දෙනා සංවිධානය කලේ පුත් චතුර විසින් බවත් සෝබිත හිමි, රනිල් වික‍්‍රමසිංහ ඇතුළු සියළු පිරිස් රහසින් සම්බන්ධ කල බවත් රාජිත සේනාරත්න වැඩි දුරටත් කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.