ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 12, 2017

හොරෙක් සමග සාටක හෙළුවෙන්....!!! මෑත කාලයේ ආවර්ජනයක්....!!!

නොඅනුමානය ඔබට අමතකය ....!!! ඵහෙත් අපට නම් නොඅමතකය මේ අපේ ලංකානිව්ස් හෙළිදරව්වක් ....ඔබට ඒ අතීතය සිහිගන්වන්නට....!!!

කුඩ්ඩාගේ දේශපාලනය...

රටේ අස්සක් මුල්ලක් නෑරම ( පොඩි එකා පටන් ) දුමින්ද සිල්වා  යනු ලංකාවේ කුඩු වලට සම්බන්ධ කමක් නැති. පෙරුම් පුරනා බෝධිසත්වයෙකු වන් අහිංසක දේශපාලන්ඥයෙකු බව දනී.ඵක්තරා මිනීමරුවෙකු අතින් බරපතළ තුවාල ලබා මරණාසන්නව සුඛෝපභෝගී කාමරවල අල්පේච්ඡ ලෙසින් විවේක ගන්නාවිට..
ඵතුමාගේ කිිරිපල්ල පවා සම්භාහනය කොට තෘප්තිමත් කොට සනසාලනු වස් ඵදා යූ.ඵන්.පීයෙන් තරඟ කොට වැඩි ඡන්ද අම්බානක් ලැබූ අහිංසක රංගන ශිල්පිණී  ,දේශපාලනය අතැඹුළක් සේ දත් උපේක්‍ෂා නම් පසුගිය රජයේ මැති ඇමැත්තන්ගේ කායික සුවය නිළ නොවන ලෙසින් ලබාදීමට යොදවා සිටි තැනැත්තියද යොදවා සිටියාය.....පහත ඡායාරූප අපගේ ලංකානිව්ස් පාඨකයන්ගේ මතකය අළුත් කරාවී.අනිත් උන්ට හෙළිදරව්වක් වේවී....!!!


එමෙන්ම අමුමිරිස් ගිල දමමින් ගව සංදර්ශණ පැවැත්වූ සෙල්ලම් දේශපාලන බට්ටෙක්ගේ මාමණ්ඩිය වූද පසුගිය රජයට නිරුවතින් කඩේ ගිය හේමන්ත වර්ණකුළසූරියද දුමින්ද මැතිඳුගේ ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීම  සඳහා යොදවා ,චේතීය බේගල් ඇදබෑ අයුරු අපට මතකය.
 නාමල් බේබි ,මහින්ද ,ශිරන්ති ,ගෝඨාභය ( සාටක පවුල ) මේ මහා දානපති. කුඩ්ඩා ,මිනීමරුවා,හොරා සිය සාටක පවුලේම ඥාතියෙකු ලෙසින් ළං කර ගෙන සිටියේ මූගේ සල්ලි වලටය.
 දුමින්ද සිල්වාගේ පවුලේ  අය මහින්ද මහ රාජෝත්තමයාණන් බැහැ දුටු මොහොතක්....

මහා දානපති. කුඩ්ඩා ,මිනීමරුවා,හොරා යන ආදරණීය වචන වලින් ජනතාව හඳුන්වන දුමින්ද සිල්වාණන් ගේ නම පවා ඵළිපිට නොකීමට පොලිස් ප්‍රකාශකයා ( නිළ ගිරවා ) ප්‍රවේශම් වන අයුරු අපට පෙනේ ,අපගේ ඇතැම් මාධ්‍ය නපුංසකයන්ද ඵසේය..
ඵතුමාට මෙතරම් තවමත් බිය මන්ද...? ඒ බියකට නොව ජරාව කා ඇති නිසාය.මෙරට ප්‍රධාන පුවත්පත් කතුවරුන් රැසකටම වර්ණ රූපවාහීණී ,පඬුරු පාක්කුඩම් දුමින්ද සිල්වාණන් ගේ සහෝදරයා වන රෙනෝ සිල්වා ලබාදී ඇත.හොරාට හොරා ලෙසත් ,පොරවාගෙන ,මවා ගෙන සිටින දැවැන්ත ප්‍රතිරූප ඉවත් කොට දුමින්ද සිල්වාණන් වැනි අය ජනතාවට හෙළි කිීරීමට අප පෙරමුණ ගත්තෙමු.

අප මෙන්ම ඵසේ කළ අපගේ සහෘද වෙබ් අඩවි වලටද අපගේ ප්‍රණාමය.
වෙළේ සුදා පවා දුමින්ද සිල්වාණන් ගැන කියද්දී පොලිසිය තාමත් වටේ යති.
http://www.lankanews.org/2015/01/blog-post_39.html
අල්ලා ගත්තද මෙවැනි උන් උන්ගේ ඇති හැකි බලය යොදවා ඇප මත නිදහස් වෙති.අත් අඩංගුවට ලත් සැණින් මුන්ට අසනීප වෙති.ඉනපසුව උන් ඉන්නේ සුඛෝපභෝගී රෝහල් කාමර තුළය...
මෙම ක්‍රමය දුමින්ද සිල්වාණන් ම වැනි ඵක්ටසි චරිතයක්වූ මාලක සිල්වාද අනුගමනය කළේය.අද ඌ නිදහස්‍  ය....http://www.lankanews.org/2017/02/blog-post_95.html
මෙම පහතින් ඇති ඡායාරුප කියාපාන්නාවූ  බොහෝ දෑ ඇත...










ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.