ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 6, 2017

පට්ට නිර්මාණයක්...!!! ලංකා ලංකා ලංකා මම එනකොට එයා පට්ට කෑල්ල...!!!

1948 පෙබරවාරි 04 දින බ‍්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන් නිදහස් වූ ශ‍්‍රී ලංකාවට වසර 69 යකට පසු මහා බ‍්‍රිතාන්‍යයෙන් ලැබනෙ ලියමණයි මේ…
“මල්ලි ඇත්තටම මේක එවන්නෙ එළසිබෙත් රැජිනද කුමාරයද”
“අදාල නෑනේ ඔක කියවලා යනවා”
මයි ඩියර් සිලෝන්, අයෑම් යුවර් සුදු අප්පච්චි. ආෆ්ටර් 69 ලෝන්ග් ඉයර්ස් අයි තෝර්ට් ඔෆ් රයිටින්ග් අ ටෙර් ෆො යූ. අයි හෝප් ඊච්වන් එව්රි වන් ඔෆ් යූ ගෙට් අ චාන්ස් ටු රීඩ් මයි ලෙටර්. ආ හැමෝම කියවන්නෙ කොහොමද? උඹලා හැමෝටම ඉංග‍්‍රීසි බෑනේ. මට තාම සිංහල හොඳට මතකයි.මම සිංහලෙන් ලියන්නම්.
“මට මතක්වෙනවා මීට අවුරුදු 300 කට විතර ඉස්සර උඹලගෙ අම්මව දැක්ක මුල්ම දවස,
නිසි පුළු ලුකුල රිය සකවැනි තිසර තන…
මට පැටළුනාද මන්දා
ලංකා ලංකා ලංකා මම එනකොට එයා පට්ට කෑල්ල
ඒ කාලෙ උඹලගෙ අම්මට ලයින් දදා පට්ට සෙට් එකක් හිටියා………………………………වීීඩියෝව නරඹන්න...!!!


“ඉස්සර උඹල  අපිට ගැහුවෙ හැමෝම එකතුවෙලා. තම්බියද, මරක්කලයද, ලංසියද, දෙමළද, සිංහලයද වෙනසක් තිබේබෙ නැහැ.කොටින්ම කියනවනම් ඉස්සර හිටපු අර පල් හොරා සරදියෙල් මංකොල්ල කෑවෙත් මම්මලේ මරික්කාර් එක්ක එකතුවෙලා….දැන් එහෙම සංහිදියාවෙන් හොරකමක් මංකොල්ලයක් කරන්නවත් උඹලට නිදහසක් නැහැ”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.