ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 8, 2017

සයිටම් විධායක නිලධාරිට වෙඩිතැබුවේ මුදල් ඇමති කරුප්පයියාගේ පාතාලයන්....!!!

අළුත් මගක් ගත් තොරතුරක් හෙළිවේ.මෙය සයිටම් හිමිකරු නෙවිල්ගේ සහ කරුපයියාගේ ගජ ඵකමුතුවෙන් ක්‍රියාත්මක කරන ලද ජනතා අවධානය නොමග යැවීමේ උත්සාහයකී.නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරවලින් අනූනවයෙන් දිවි ගලවාගත් මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්නට සති දෙකකට ආසන්න කාලයක සිට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වී තිබූ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
දුරකථන මාර්ගවලින් සහ ලිපි මගින් එල්ල වූ මෙම මරණ තර්ජන පිළිබඳව ඒ මහතා මුල්ලේරියාව පොලිසියට අවස්‌ථා කීපයකදීම පැමිණිලි කර තිබූ බව ද පොලිසිය පවසයි.

වෛද්‍ය සේනාරත්නට මරණ තර්ජන එල්ල කළ දුරකථන ඇමතුම් අංක ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය එම ඇමතුම් මහාමාර්ග අසල සවි කළ දුරකථන කුටි හරහා ලැබුණු ඒවා බව හෙළි කර ගත්තේය.

වෛද්‍ය සමීර සේනාරත්න  පෙරේදා (06 වැනිදා) රාත්‍රි සිය රාජකාරි නිsමකර සයිටම් ආයතනයේ සිට රාජගිරියේ නිවස බලා යමින් සිටියදී නාඳුනන පිස්‌තෝල කල්ලි සාමාජිකයන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌විය.

මුහුණු ආවරණය කරගෙන හෙල්මට්‌ පැළඳ යතුරුපැදියක පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු වෛද්‍ය සේනාරත්නගේ මෝටර් රථයේ ඉදිරිපසින් සහ රියෑදුරු අසුන පැත්තෙන් වෙඩි ප්‍රහාර 4 ක්‌ එල්ල කර පලාගොස්‌ තිබිණි.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් කුලී ඝාතකයන් විය හැකි බවට පොලිසිය සැක මතු කරයි.

මෙම ප්‍රහාරය එල්ල වුණු දින පෙරවරුවේ සිට වෛද්‍ය සේනාරත්නට දිගින් දිගටම මරණීය තර්ජන කර තිබූ බව පොලිසිය පවසයි. පෙරේදා උදැසන සේනාරත්නගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබාගත් නාඳුනන පුද්ගලයකු පවසා ඇත්තේ අද උඹේ මාරයා එන බවයි. එවිට වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ "මමත් ආසයි මාරයාව බලන්න" යනුවෙනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.