අද යූ ටියුබ් ඒකාධිකාරය ගිල ගෙන ඇති ඇතැමුන් ඒවායේ අයිතිකරුවන් ලෙස වාරණ පනවමින් ඇතැම් හිමිකරුවන් නොමැති සිනමාපට ,ගීත වැනි බුද්ධිමය දේපල අයත් කර ගෙන සිටින අතර ඵමගින් අන්තර් ජාලයේ සිය ආධිපත්‍යය පතුරුවා ඇත.ඉන් ඵක් උදාහරණයක් නම් ස්වාධීන රූපවාහිනියෙන් නිර්මාණය කළ ජෝතිපාල වැනි පැරණි ගායක ගායිකාවන්ගේ ගීත අන්තර් ජාලයට මුදා හැරීමට නොහැකි ලෙස වාරණ පනවා ඇත්තේ මේ ටොරානා සහ තිස්ස නාගොඩ වැනි අයයි.ඵම නිසා මෙම පුවත කාගේත් සතුටට හේතුවනු ඇත.
“මාතලන්” චිත්‍රපටය ඩීවීඩී මඟින් බෙදා හැරීම වාරණය කරමින් පනවා තිබූ
නියෝගය බස්නාහිර පළාත්බද මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර විසින්
ඉවත් කරන ලදී.
ඊට අමතරව “මාතලන්” වෙනුවෙන්
පැමිණිලිකරු ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝගය ලබා නොදීමටද මහාධිකරණ විනිසුරවරයා තීරණය කළේය.තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සමාගම විසින් මෙම නඩුව ගොනු කර තිබුණේ හේමප්රිය කණ්ඩම්බිට එරෙහිවය.
” මාතලන්” චිත්‍රපටයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඩිජිටල්
වීඩියෝ තැටි සහ සංයුක්ත තැටි නිෂ්පාදනය කර අලෙවි කිරීම හා බෙදා හැරීම
වළක්වාලන ලෙස ඉල්ලා පැමිණිල්ල ගොනු කර තිබිණි.
දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
චිත්‍රපටයේ නිෂ්පාදක වූ එස්. එම්. නායගම්ගෙන් හෝ ඔහුගේ නිත්‍යානුකූල
උරුමකරුවන්ගෙන් පැමිණිලිකරු “මාතලන්” අයිතිය ලබා ගෙන ඇති බව සනාථ නොවන බව
නඩු තීන්දුවේ සඳහන්වේ.
විත්තිකරු “මාතලන්” මිලට ගෙන ඇත්තේ එස්. එම්. නායගම්ගෙන් සෘජුව එය මිලට
ගත් අයෙකුගෙන් බවට ලිතව අධිකරණය හමුවේ කරුණු පෙන්වා ඇතැයිද එමඟින් ඔහු එහි
අයිතිය තහවුරු කර ඇතැයිද තීන්දුවේ සඳහන් වේ.
(අජිත් අලහකෝන්)
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 16, 2017
මාතලන් අල්ලාගෙන සිටි ටොරානා හැළේ...!!!
Posted by
lankanews
at
February 16, 2017
Labels: censorship release, lankanews, law, mathala, old films, sinhala cinema
මාතලන් අල්ලාගෙන සිටි ටොරානා හැළේ...!!!
2017-02-16T18:27:00+01:00
lankanews
censorship release|lankanews|law|mathala|old films|sinhala cinema|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
