ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 13, 2017

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා , මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ...!!!

දැනට පවතින මාර්ග තදබදයට විසදුමක් ලෙස , කොළඹ ආශ්‍රිතව බෝට්ටු ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම සදහා රජයේ අවධානය යොමුවී තිබෙනවා.
ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල කියා සිටියේ , මෙහි පළමු පියවර ලෙස බත්තරමුල්ල දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරන බවයි.

මේ වර්ෂය තුළදී එය ආරම්භ කරන බවත් , මෙහි අත්හදාබැලීම් මේ දිනවලදී සිදු කරමින් පවතින බවද ඔහු සදහන් කළා.
දැනට පවතින දැඩි මාර්ග තදබදයට මෙන්ම බස් රථ තුළ ගමන් කරන මගීන් සීමා කිරීම වෙනුවෙන් මේ පියවර අනුගමනය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.