cim එකක් ලබා ගැනිමට යෑමේදී ඔබට ඔබගේ අදාල ලියකියවිලි ඉදිරිපත් කිරීම
සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්.lyca sim එකක් ඔබ මේ වන විට ලාබාගෙන තිබේ නම් ඒ
සඳහාත් ඔබ,ඔබගේ ඉතාලි හැඳුනුම්පත පත හෝ යම්කිසි දෙයක් ලබාදී ඇත.
මේ වන විට ඉතාලිය වෙත විශාල වශයෙන් සරණාගතයින් පැමිණෙමින් තිබෙන අතර,ඔවුන් අතර ISIS ත්රස්තවාදීන් සිටින බවද රහසක් නොව.කොහොම කෙසේ වෙතත් මේ පැමිණෙන සරණාගතයින් හෝ ඉතාලියේ වෙසෙන ලියකියවිලි නොමැති කිසිම කෙනෙකුට sim එකක් ගැනිමට නොහැකි වන්නේ අනුන්ගේ නම් වලින් sim ලබාගත් ත්රස්තවාන් හෝ හොරු හඳුනා ගැන්මට අපහසු වන වීම හා නීතියේ රැහැනට හසුකර ගැන්මට ඇති අපහසුතාවය නිසාවෙන්,සෑම දුරකතන සේවා සපයන්නන් හට රජ්‍ය විසින් දැනුම්දී ඇත්තේ ලියකියවිලි නොමැති කිසිම විදේශිකයන් හෝ ඉතාලි ජාතිකයෙකුට හෝ sim නිකුත් නොකරන ලෙසයි.
එසේ ලියකියවිලි නොමැතිව sim නිකුත් කරන්නේ නම් එය දඬුවම් ලැබිය හැකි වරදකි.
එමෙන් සේවා සපයන්නා විසින් නිකුත් කරන සෑම sim එකක්ම සඳහා අවශ්‍ය වූ විට රජය ඉල්ලා සිටින විට sim පතේ හිමිකරුගේ දත්ත ලබාදීමට දුරකතන සේවා සපයන්නා විසින් බැඳී ඇති බවත්,ඒ සඳහා අලුතින් නීති රෙගුලාසි පනවා ඇති බවත් සේවා සපයන්නෝ දනිති.
එහෙත් වෙනත් කිසිම දුරකතන සේවා සපයන්නන් විසින් ලියකියවිලි නොමැති අය සඳහා sim නිකුත් නොකරන විට Lyca සමාගම පමණක් ලියකියවිලි නොමැති අයට sim නිකුත් කරනු ලබයි.
එසේ කරන්නේ කෙසේද යැයි සොයාබැලීමේදී අපට දැකගන්නට ලැබුනේ,ඔබ විසින් එම සමාගම වෙත ලබාදෙන දත්ත උපයෝගී කරගෙන ඉතාලියේ පමණක් නොව ලෝකයේ ඔනෑම තැනකට ඔබගේ නමින් sim නිකුත් කර ඇති බවයි.
එම වංචාව සනාථ කර ඇති බවත්,එහි භයානක කම පිළිබඳව අද අප දනි.ඔබගෙ දත්ත ලබාගෙන ලෝකයේ භායනක ත්රස්තවාදීයෙකුට හෝ හොරෙකුට සරණාගතයෙකුට sim එකක් ලබාදීමට ඔවුන් කටයුතු කර ඇත.අද ඉතාලියේ රහස් පොලිසිය විසින් මේ පිළිබඳව කටයුතු කරමින් සිටී.
මෙය ලෝකයේ කොතැනක සිටියත් ඔබ Lyca sim එකක් අරන් තිබේ නම් ප්‍රවේශම් වන්න.සැහැල්ලුවක් නොසිතන්න........ඉතාමත් වගකීමෙන් සිතන්න......
ඉතාලියේ නම් ඔබගේ අදාල සේවා සපයන්නා වෙත් ගොස් ඔබගේ දත්ත ඉවත් කර ගැනීමට කටයුතු කිරීමට සැලකිලිමත් වන්න.එසේ නොමැති නම් අදාල පොලිසියකට හෝ ගොස් තම අනන්‍යතාවය සහ තමන්ගේ නමින් වෙන අයෙකුට sim එකක් එම ආයතනය මගින් ලබාදී නොමැති බවට තහවුරු කර ගැනිමට උත්සාහ කරන්න.
එමිල් රෝහන් මිලානෝ සිට.