ඉහළ පුද්ගලයකුගේ සහෝදරයකුගේ මැදිහත්විමක් මත මෙසේ අනවසරයෙන් ජනතාව මෙන්ම
වාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි රජයේ කොටි ගනනක් වියදම්
කොට තැනු පාලමක් විනාශ කරමින් මෙම අනවසරයෙන් සිදු කරන මැණික් ගැරීම
සම්බන්ධව බලධාරීන් මුනිවත රකින්නේ යයි සබරගමුවේ පළාත් සභා මන්ත්‍රීහු
පෙන්වා දෙති.අහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ
නියෝජිතයකු ලෙස පෙනි සිටිමින් ඇහැලියගොඩ බටහිර මුදුන්කොටුව පාලම යට සිදු
කරන නීති විරෝධී මැණික් ගැරිම නතර කිරිමට වහාම මැදිහත් වන්නයයි සබරගමු
පලාත් සභා මන්ත්‍රීවරුන් වන එජාපෙ සිරිපාල ගම්ලත් මෙන්ම ශ්‍රිලනිපෙ
මන්ත්‍රී නමින්ද ඉන්ද්‍රප්‍රිය 7 වෙනිදා පැවති සබරගමු
පලාත් සභා රැස්වීමේ දි එක හඩින් ඉල්ලා ඇත.
මැණික් ගැරීම සඳහා නිත්‍යානුකූලව බලපත්‍ර ලබාදීම මැණික් හා ස්වර්ණාබරණ
අධිකාරියේ යටතේ සිදුවන අතර අධිකාරියේ කාර්යාලයක් ඇහැලියගොඩ මෙන්ම රත්නපුරයේ
ද පිහිටුවා ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ජාතික මැණික් හා ස්වර්ණාබරණ
අධිකාරිය පවතින අතර එහි සභාපතිවරයා ද ජනාධිපතිවරයාගෙ හිතවතකු වන අසංක
වෙලගෙදර වන අතර ඔහුද ඇහැලියගොඩ ප්‍රදේශයට සම්බන්ධ පුද්ගලයයෙකි.
නීතිවිරෝධීව අනවසරයෙන් මැණික් ගැරිම වැටලීමට මෙන්ම ඒ සඳහා නිත්‍යානුකූලව
කටයුතු කිරීම මැණික් හා ස්වර්ණාබරණ අධිකාරියේ ප්‍රධාන විෂය පතයට ගැනෙන
කරුනක් වන අතර පොලීසිය හෝ පොලිස් විශේෂ කාර්යය බලකාය සමග එක්ව හෝ තනිව
වැටලීම් කොට පුද්ගලයින් සහ සහ භාන්ඩ අත් අඩංගුවට ගැනිමට බලය අධිකාරිය
සතුවේ.
ඉහළ පුද්ගලයකුගේ සහෝදරයකුගේ මැදිහත්විමක් මත මෙසේ අනවසරයෙන් ජනතාව මෙන්ම
වාහන විශාල ප්‍රමාණයක් ගමන් ගන්නා මාර්ගයේ පිහිටි රජයේ කොටි ගනනක් වියදම්
කොට තැනු පාලමක් විනාශ කරමින් මෙම අනවසරයෙන් සිදු කරන මැණික් ගැරීම
සම්බන්ධව බලධාරීන් මුනිවත රකින්නේ යයි සබරගමුවේ පළාත් සභා මන්ත්‍රීහු
පෙන්වා දෙති.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, February 10, 2017
සිරා වෙනුවට අසා ජයටම හොර මැණික් ගැරීමේ....!!!
Posted by
lankanews
at
February 10, 2017
Labels: environment, gems, lankanews, Maithripala Sirisena, non license gem mine, rathnapura, yahapalanaya
සිරා වෙනුවට අසා ජයටම හොර මැණික් ගැරීමේ....!!!
2017-02-10T14:14:00+01:00
lankanews
environment|gems|lankanews|Maithripala Sirisena|non license gem mine|rathnapura|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
