ගණන් ගන්න එපා.. – ෆොන්සේකා
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් යයි එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් කරනු ලද ප්‍රකාශය සම්බන්ධයෙන් වත්මන් ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා අදහස් පල කරයි.වීඩියෝ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වඩා මර්වින් සිල්වා හොද යයි ඇමති සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මේ අදහස් පල කලේ කැළණියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා දෙමිනි.