ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, February 7, 2017

ට්‍රාන්ස්‌පේරන්සි ආයතනය ජනපතිගේ හා අගමැතිගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි...!!!

තොරතුරු දැනගැනීමේ පනතේ ඇති නීති ප්‍රතිපාදන යටතේ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපතිගේ සහ අගමැතිගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉල්ලා තිබේ.
මෙයට අමතරව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ඇති පැමිණිලි ප්‍රමාණය හා මෙතෙක්‌ විභාග කර ඇති පැමිණිලි පිළිබඳව ද තොරතුරු ඉල්ලා සිටි බව එම ආයතනයේ තොරතුරු දැනගැනීමේ කළමනාකාරිනී සංගීතා ගුණරත්න පැවසුවාය.
සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකළ ආයෝජනයන් හා ආයෝජන කළ යුතු මාර්ගෝපදේශයන් ඇතුළත් තොරතුරු රැසක්‌ ද ඉල්ලා සිsටි බව ඇය සඳහන් කළාය.

තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වුවද රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට තවමත් එම තොරතුරු ලබාදීමට නිසි අවබෝධයක්‌ නැතැයි ද තොරතුරු දැනගැනීමට ඇති අයිතිය හා තොරතුරු ලබාදීමට ඇති වගකීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බව ද ගුණරත්න  සඳහන් කළාය.
රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගත හැකි ඉල්ලුම්පත්‍ර තම දිස්‌ත්‍රික්‌ කාර්යාල මගින් ලබාදීමට පියවර ගෙන ඇති බව ද  (06 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.