තොරතුරු දැනගැනීමේ පනතේ ඇති නීති ප්‍රතිපාදන යටතේ
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ජනාධිපතිගේ සහ
අගමැතිගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉල්ලා තිබේ.
මෙයට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ඇති
පැමිණිලි ප්‍රමාණය හා මෙතෙක් විභාග කර ඇති පැමිණිලි
පිළිබඳව ද තොරතුරු ඉල්ලා සිටි බව එම ආයතනයේ තොරතුරු
දැනගැනීමේ කළමනාකාරිනී සංගීතා ගුණරත්න පැවසුවාය.
සේවක අර්ථසාධක අරමුදල මගින් සිදුකළ ආයෝජනයන් හා ආයෝජන කළ
යුතු මාර්ගෝපදේශයන් ඇතුළත් තොරතුරු රැසක් ද ඉල්ලා සිsටි
බව ඇය සඳහන් කළාය.
තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වුවද රාජ්‍ය ආයතනවල
නිලධාරීන්ට තවමත් එම තොරතුරු ලබාදීමට නිසි අවබෝධයක්
නැතැයි ද තොරතුරු දැනගැනීමට ඇති අයිතිය හා තොරතුරු ලබාදීමට
ඇති වගකීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බව ද ගුණරත්න සඳහන් කළාය.
රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගත හැකි ඉල්ලුම්පත්‍ර තම
දිස්ත්‍රික් කාර්යාල මගින් ලබාදීමට පියවර ගෙන ඇති බව ද (06 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, February 7, 2017
ට්‍රාන්ස්පේරන්සි ආයතනය ජනපතිගේ හා අගමැතිගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි...!!!
Posted by
lankanews
at
February 07, 2017
Labels: income of politicians, meithreepala sirisena, my3, mythree, ranil wickramasinge, sangeetha gunarathne, Transparency International, yahapalanaya
ට්‍රාන්ස්පේරන්සි ආයතනය ජනපතිගේ හා අගමැතිගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි...!!!
2017-02-07T00:08:00+01:00
lankanews
income of politicians|meithreepala sirisena|my3|mythree|ranil wickramasinge|sangeetha gunarathne|Transparency International|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
