ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 10, 2017

සිංහරාජයත් කපෝතියි....!!! සිරා මර නින්දේ....!!!

සිංහරාජය තුල ගස් කැපීමේ මහ ජාවාරමක්...!!!
මෙය පිටුපස සිටින්නේද වත්මන් රජයේ ප්‍රබල ඇමති වරයෙකී.සියළු විස්තර අප ලත් සැණින් ලංකානිව්ස් වෙතින් හෙළිදරව් කරන්නෙමු.
 සිංහරාජ වනාන්තරයේ ගාල්ල නෙළුව ලංකාගමට ආසන්න ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් ගස් කැපීමේ ජාවාරමක් සිදුවන බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසයි.

එම සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සමන් පෙරේරා  පවසන්නේ මෙම ජාවාරම දැනට මාසයක පමණ සිට ක‍්‍රියාත්මක බවත් දැනටමත් ගස් විශාල සංඛ්‍යාවක් කපා දමා ඇති බවයි.
කපන ලද දැව කැබලි කර ලොරි රථවලින් පටවාගෙන යන බවත් පවසන ඔහු බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දැන්වුවත් කිසි ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවද කියා සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.