ජිනීවා මානව හිමිකම් කොමිසම නිර්දේශ කළ යුද අපරාද සම්බන්ධයෙන් විමර්ශනය
කිරීම සදහා වූ අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර නව ව්‍යවස්ථාව සම්මත
කරගැනීමට රජය තීන්දු කර තිබේ.
යුද්ධයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සදහා යොදාගත යුතු
යාන්ත්‍රණය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් පිහිටුවනු ලැබූ
‘සංහිදියාව උදෙසා වන ප්රවිචාරණ කාර්ය සාධක බළකා‘ කමිටුවේ සාමාජිකයන් හමුවූ
අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
“සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීමට වඩා ව්‍යවස්ථා සංශෝධන ප්රමුඛත්වයෙහි
ලා සලකන බව ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේය,” යි සංහිඳියාව උදෙසා වන
ප්රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන අධිකරණ යාන්ත්රණයට විදේශීය
විනිසුරුවන් දායක කරගතයුතු බවට මෙම කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කාර්ය
සාධක බලකායේ ලේකම්වරයා ලෙස පාක්‍යසෝති සරවණමුත්තු කටයුතු කළ අතර, ආචාර්ය
මනෝරි මුත්තෙට්ටුවේගම එහි සභාපතීත්වය දැරීය. ගාමිනී වියන්ගොඩ, විසාක
ධර්මදාස, ශාන්ත අභිමානසිංහම්, මහාචාර්ය සිත්රලේගා, කේ.ඩබ්ලිව් ජනරංජන,
යාපන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දය සෝමසුන්දරම්, ෆර්ස්නා හනීෆා, මහාචාර්ය
ගමීලා සමරසිංහ, මරික් රහීම් එහි සාමාජිකයන් ලෙස කටයුතු කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, February 8, 2017
යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!!
Posted by
lankanews
at
February 08, 2017
Labels: fake ngo, gamini viyangoda, lankanews, LTTE agenda, meythripala sirisena, my3, NGO dollars, yahapalanaya
යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!!
2017-02-08T10:36:00+01:00
lankanews
fake ngo|gamini viyangoda|lankanews|LTTE agenda|meythripala sirisena|my3|NGO dollars|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
