මුලතිව්හි පිහිටි ගුවන් හමුදා කඳවුර ඊට නිදසුනකි. මේ කවුර අභය
භූමි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය. එම භූමිය තමන්ට
අයිති යයි පෙන්නුම්කර ද්‍රවිඩයන් පිරිසක් වසර 8 කට පසු
උපවාසයක් අරඹා ඇත.
ඉදිරියේදී නැවත වරක් සන්නද්ධ අරගලයක් ඇති නොවන බව රජයටත්,
උතුරේ ආඥාපතිවරයාටත් සහතික විය නොහැකිය. මන්ද යත් උතුරේ
සිටින්නේ බබාලා නොවේ. ආයුධ පුහුණව ලත් කොටි ඝාතනකයන් බව රජය
තේරුම් ගත යුතුය. මෑතකදී සුමන්තිරන් මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම
සඳහා සැළසුම් කළේ හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසකි. ඔවුන්
සතුව තිබූ ක්ලේමෝ බෝම්බයක්ද අසුවිය. මේ ඝාතන සැළසුම
හෙළිවූයේද හිටපු කොටි ක්රියාකාරිකයකුගෙන්. එසේනම් සනාථ වන්නේ
සතුරුන් අවස්ථාව එනතුරා බලා සිටින බවයි. වත්මන් රජයේ
දේශපාලකයන් ජනතාවට තොරතුරු වසන් කිරීමට ක්‍රියාකළත් විදෙස්ගත
ඊලාම් ඩයස්පෝරාව ශක්තිමත්වී ප්රභාකරන්ගේ ජාත්‍යන්තර ජාලය
රටවල් රැසක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ
රටවල්වලදී විරෝධතා දක්වන්නේ එම ජාත්‍යන්තර ජාලයයි.
ලොව කිසිම රටක් යුද්ධවලින් පසුව ආරක්ෂක හමුදා කඳවුරු ඉවත්
කරගත්තේ නැත. ඇමරිකානු හමුදාව ජර්මනියේ කඳවුරුද ජපානයේ පිහිටි
ඔකිනාවා කඳවුරද ඉවත්කර ගැනීමට ක්‍රියා කළේ නැත. එහෙත් ද්‍රවිඩ
සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානය, බටහිර රටවල් උතුරු නැගෙනහිර
හමුදා කඳවුරු ඉවත්කර ගැනීමේ මෙහෙයුමක යෙදමින් ඒ සඳහා ගෙන එන
තර්කය වූයේ යුද්ධයක් නැති බවයි. එහෙත් උතුරේ යුධ පුහුණුව ලත්
කොටි 12000 ක් වේ. මින් 300 ක් පුනරුත්ථාපනය නොවූවන්ය.
කිලිනොච්චියේද පුනරුත්ථාපනය නොවූ කොටි 200 කට අධික සංඛ්‍යාවක්
සිටින බව වාර්තාවේ. එසේම හමුදාවට අසුනොවූ අවි, ක්ලේමෝ බෝම්බ
හා වෙනත් ආයුධ රැසක් ඇත. මේ අවි ආයුධ තිබෙන ස්ථාන ගැන දන්නේ
හිටපු කොටි පමණකි.
එසේ වුවත් අද සිදුවන්නේ කුමක්ද? ඒ උපක්රමික ලෙස හමුදාවට
වැදගත් කඳවුරු ඉවත්කරලීමට ද්‍රවිඩ සංධානය දරන උත්සාහයි.
මුලතිව්හි පිහිටි ගුවන් හමුදා කඳවුර ඊට නිදසුනකි. මේ කවුර අභය
භූමි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය. එම භූමිය තමන්ට
අයිති යයි පෙන්නුම්කර ද්‍රවිඩයන් පිරිසක් වසර 8 කට පසු
උපවාසයක් අරඹා ඇත.
නෝර්වේහි සිටින කොටි නායකයකුවූ නෙදියවන් මුලතිව හමුදා කඳවුර
ඉවත්කර ගැනීමේ මෙහෙයුමේ පසුබිමේ සිටී.
පසුගිය සතියේ මුලතිව් හමුදා කඳවුර ඉවත්කර ගැනීම සඳහා ද්‍රවිඩ
සංවිධානය ද්‍රවිඩ වැසියන් පිරිසක් එම කඳවුර අසළට ගෙනවුත්
උපවාසයක් ආරම්භ කළේය. දින කීපයකට පසු මුස්ලිම් කාන්තාවන් කීප
දෙනෙක්ද ඊට සම්බන්ධව මීගමුවේ කාන්තාවන් පිරිසක්ද බැනර්
ප්‍රදර්ශනය කරමින් එම උපවාසයට සහය දැක්වූහ.
එහෙත් සැබෑ යථාර්ථය කුමක්ද? කොටි සංවිධානයේ ගුවන් ධාවන පථය
පිහිටියේ මුලතිව් ගුවන් කඳවුර පිහිටා ඇති ස්ථානයේය. මෙම ගුවන්
ධාවන පථයේ සිට අහසට නැගුණු කොටින්ගේ ස්ලින් ගුවන් යානා කොළඹට
හා කොළොන්නාව තෙල් සංස්තාවටද, කටුනායක ගුවන් කඳවුරටද බෝම්බ
හෙළීමට ක්‍රියා කළේය. එම මෙහෙයුම දියත් aකළ කොටින්ගේ
වාන්පුලිගල් ගුවන් ඒකකයේ නායක ගුෂාන්තන් මැලේසියාවේ දී අසුවී
මෙරට ගෙන ආ පසු මෑතකදී කිසිදු චෝදනාවක් නැතිව මුදාහරිනු
ලැබීය. කොළඹ වැලිකඩ මැගසින් කඳවුරේ සිංහල සිරකරුවන් සමඟ සිටි
ගුසාන්තන් නිදහස්ව එනවිට පැවැසුවේ නුඹලාගේ රජය ජිවත්වූ
ප්රභාකරන්ට වඩා මියගිය ප්රභාකරන්ට බිය බව පවසා ඇත.
එවන් පසුබිමක් මැද උපක්රමික ලෙස වැදගත් මුලතිව් ගුවන් කඳවුර
පිහිsටි භූමිය තමන්ට අයිතිවීම පෙන්නුම් කරමින් ගුවන් හමුදා
කඳවුර ඉන් ඉවත් කිරීමට ද්‍රවිඩ සංවිධානය උත්සාහ ගෙන ඇත.
එහෙත් රජය ද්‍රවිඩ සංවිධානයේ අරමුණ තේරුම් නොගැනීම විමතියකි.
සංහිඳියාව යනු ක්‍රමෝපායික ආරක්ෂක කඳවුරු ඉවත් කිරීම නොවේ.
ඉදිරියේදී නැවත වරක් සන්නද්ධ අරගලයක් ඇති නොවන බව රජයටත්,
උතුරේ ආඥාපතිවරයාටත් සහතික විය නොහැකිය. මන්ද යත් උතුරේ
සිටින්නේ බබාලා නොවේ. ආයුධ පුහුණව ලත් කොටි ඝාතනකයන් බව රජය
තේරුම් ගත යුතුය. මෑතකදී සුමන්තිරන් මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම
සඳහා සැළසුම් කළේ හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසකි. ඔවුන්
සතුව තිබූ ක්ලේමෝ බෝම්බයක්ද අසුවිය. මේ ඝාතන සැළසුම
හෙළිවූයේද හිටපු කොටි ක්රියාකාරිකයකුගෙන්. එසේනම් සනාථ වන්නේ
සතුරුන් අවස්ථාව එනතුරා බලා සිටින බවයි. වත්මන් රජයේ
දේශපාලකයන් ජනතාවට තොරතුරු වසන් කිරීමට ක්‍රියාකළත් විදෙස්ගත
ඊලාම් ඩයස්පෝරාව ශක්තිමත්වී ප්රභාකරන්ගේ ජාත්‍යන්තර ජාලය
රටවල් රැසක ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ
රටවල්වලදී විරෝධතා දක්වන්නේ එම ජාත්‍යන්තර ජාලයයි.
මේ ඊළාම් ජාත්‍යන්තර ජාලය සංහිඳියාව ගැන තැකීමක් කරන්නේ නැත.
සංහිඳියාව ගැන හඬ නගන්නේ මනෝ ගනේෂන්ගේ අමාත්‍යාංශයයි. එහෙත්
රජයේ යාන්ත්‍රණය අතීතය අමතකර ඇත. එසෙම ප්රභාකරන්ගේ ඝාතනයද
අමතකවී තිබේ. මේ වාතාවරණයටද හමුදාවට දඬුවම් කිරීමට විශේෂ උසාවි
පිහිටුවන ලෙසද ඉල්ලා ඇත. එහෙත් බිහිසුණු අපරාධ කොටි නිදහස්
කරන ලෙස ඉල්ලා තිබේ. මෙම නීතිය දෙබිඩි ලෙස ක්‍රියාත්මක කිරීමට
දැරූ උත්සාහයකි.
එසේම මෙරට අභ්‍යන්තරයේ සිදුවූ දේශපාලන ඝාතනය ජාත්‍යන්තරකරණය වී
තිබේ. ඒවා ගැන විමර්ශනය කර දඬුවම් කළ යුතු යෑයි ඉල්ලන්නේ
ජිනීවා හී මානව හිමිකම් කොමසාරිස්ය. මේ හැර ඊටත් වඩා පුදුමය
නම් වධ හිංසා පිළිබඳ සෙවීමට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත
ජුවන් මෙන්ඩස්ට මෙරට රහස් පොලිසියේ සිට පොලිස් කාර්යාල සහ
බන්ධනාගාරවල දොරවල්ද විවෘත විය.
කොටි ත්රස්තයන් තමන් හමුවීමට පැමිණි ජුවන් මෙන්ඩස්ව රැවටූ
අන්දම කෙසේද කිවහොත් යුද ගැටුම්වලදී ඇතිවූ තුවාල කැළල් පවා
පොලිසිය සහ හමුදාව සිදු කළ වධ හිංසා කැළල් බවට පෙන්නුම් කර
තිබේ.
විදේශ වෝහාරික විශේෂඥයකු සහ විශේෂ කැමරාවක් භාවිතා කරන අයකු
කැටුව බන්ධනාගාරවලට ගිය මෙන්ඩස් එම කැළල් ඡායාරූප ගතකර මානව
හිමිකම් කවුන්සලයට තිබේ. තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 23, 2017
මුලතිව් කඳවුර ඉවත් කිරීමේ උපක්‍රමය...!!!
Posted by
lankanews
at
February 23, 2017
Labels: civil war, global tamil forum, jafna gangs, LTTE agenda, ltte attack, mulathivu, racisit tamils, sanhidiyawa, TNA politicians, yahapalanaya
මුලතිව් කඳවුර ඉවත් කිරීමේ උපක්‍රමය...!!!
2017-02-23T21:51:00+01:00
lankanews
civil war|global tamil forum|jafna gangs|LTTE agenda|ltte attack|mulathivu|racisit tamils|sanhidiyawa|TNA politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
