ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 7, 2017

දුර්වල ආගම විගමන නීති නිසා, ලංකාවත් ආගමික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට !!!

මෙරට පවතින දුර්වල ආගමන විගමන නීති හේතුවෙන්, සදාචාර විරෝධී ලෙස ආගම් ප්‍රචාරය කිරීමේ අරමුණින් ආගමික ත්‍රස්තවාදී කණ්ඩායම් බහුල රටවලින් පවා මෙරටට පුද්ගලයන් සංක්‍රමණය වීම ඉහළ ගොස් ඇතැයි බව බොදු බල සේනා සංවිධානය පවසයි.
මැදපෙරදිග හා යුරෝපීය රටවලින් මෙන්ම ආසියානු රටවලින්ද සංක්‍රමණය වූ විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායමවල පුද්ගලයන් අනවසරයෙන් මෙරට රැදී සිටිමින් සදාචාර විරෝධි ලෙස ආගම් ප්‍රචාරය කරමින් සිටින බවත්, මේ හේතුවෙන් රටතුල ආගමික නොසන්සුන්කාරී තත්තවය වර්ධනය වෙමින් පවතින බවත් එම සංවිධානය අවධාරණය කරයි.

ආගමන විගමන නීතිවල පවතින ලිහිල් භාවය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවීම සදහා රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු නියෝජිත පිරිසක් ආගමන හා විගමන පාලක එම්.එම්. රණසිංහ  සමග  (7) උදෑසන 9.30 ට බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වෙන බව බොදු බල සේනා මාධ්‍ය ඒකකය පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.