මෙම ඡායාරූපයෙන්ම මෙකී ඵන්.ජී.ඕ.කපුටාගේ කෙරුවාව හඳුනා ගත හැකිය .... ඔහු මේ අමතන්නේ ඵල් .ටී.ටී ඊළාම් සමුළුවකී ...!!! පෙනී සිටිනුයේ අප මාතෘභූමියට ඵරෙහිවය...!!! මෙවැනි නරුමයන් .ඩොලර් හිඟන්නන් ගැන අවදියෙන් පසුවිය යුතුය.මෙම හපුට්ටා ගෙන්වීමට යෝජනා කළ අපතයාටද විශාල මුදලක් ලැබී ඇති බැව් ආරංචිවේ.
ඵල්.ටී.ටී.ය වෙනුවෙන් දෙමළ ඩයස් පෝරාව වෙනුවෙන් මුදලට කඩේ ගිය සහ යමින්
සිටින ජාති ද්‍රෝහී සහ දේශ ද්‍රෝහී හපුට්ටෙකු වන රණත් කුමාරසිංහ ප්‍රංශයට
දක්කවා ගෙන ප්‍රංශ ශ්‍රීලංකා සංවිධානය ඉදිරිපත් කරන විගඩම් කතිකාවතට අප
විරෝධතාවය පළ කරමු. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ මේ හදිසියේ කෙහෙම්මල් වයවස්ථාවක් නොවේ. අපේ රටේ අහිංසක අසරණ මිනිසුන් හට ඵදා වේල සපයා ගෙන කෑමට දොයිතුවක් සොයා ගැනීමේ සටන දිනපතාම නරක අතට පත්වෙමින් ඇත. බදු බර පටවා සමස්ත සමාජ යාන්ත්‍රණයම අඩපණවී ඇත.මෙහිදී මේ මුග්ධ පාලකයන් වහා වහා ජනතා මුදල් ගිලගනිමින් පවතී .මේ තිත්ත ඇත්ත නොතේරුම් ගත් ඇතැම් ශ්‍රී ලාංකිකයන් තවම විදේශවල ඇත.
ඵල්.ටී.ටී.ය වෙනුවෙන් දෙමළ ඩයස් පෝරාව වෙනුවෙන් මුදලට කඩේ ගිය සහ යමින් සිටින ජාති ද්‍රෝහී සහ දේශ ද්‍රෝහී හපුට්ටෙකු වන රණත් කුමාරසිංහ ප්‍රංශයට දක්කවා ගෙන ප්‍රංශ ශ්‍රීලංකා සංවිධානය ඉදිරිපත් කරන විගඩම් කතිකාවතට අප විරෝධතාවය පළ කරමු. ඵසේම මෙම සංවිධානයේ සිටින ලාංකිකයන් ළදරු පාසැල් සංචිතයකට ගෙන ඵමින් කරනා මේ විගඩම පසුපස සිටිනුයේ මහා කපටියෙකු බවටද නිරාවරණය වී ඇත.ලංකාවට ගොස් ළමා අපචාරයක් කොට ඵය හෙළිවීමෙන් ආපසු දිවි ගලවාගෙන නැවත ප්‍රංශයට පියෑඹූ අපතයෙකු මේ යෝජනාව ගෙනවිත් ඇතැයි වාර්තාවේ.ප්‍රථමයෙන්ම ඉවක් බවක් නොමැතිව මෙවැනි කැණහිළුන් විදේශයේ ජීවත්වන ලාංකීය ප්‍රජාව නියෝජනය වන සංවිධාන තුළට වද්දා ගැනීමේදී ප්‍රවේශම් විය යුතුය.අවශ්‍යය වේ නම් ඵම පුද්ගලයාගේ තොරතුරුද හෙළිදරව් කිරීමට ද අප සූදානමින් සිටිමු.කෙසේ වෙතත් රටට ආදරය කරන සියළුම නිර්පාක්ෂිකයන් වෙනුවෙන් අපගේ විරෝධය මේ සමග හෙළි කරමු.
ජානක හේවාපතිරණ
කැඳවුම්කරු
ප්‍රංශ ලංකා නිර්පාක්ෂික ජනතා සහයෝගිතා ඵකමුතුව
රණත් කුමාරසිංහගේ පැටිකිරියෙන් ටිකක් පහතින්
ද්‍රවිඩ සන්ධානයේ මාවයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පාක්‍යසෙල්වම්, ආරියනේතිරන්, සෙල්වම් අඩෙයිකලනාදන්, ශ්‍රීධරන්, එස්. නන්දයානි සහ ගෙ-න්ද්‍රකුමාර් පොන්නම්බලම් ලන්ඩනයේ පැවැති ශ්‍රී ලංකා හමුදාව ඉඩම් පැහැරගත් සහ කොටි ඩයස්පෝරා සමුළුව අමතමින් බොරු ප්‍රශ්න කරනු ලැබීය. දුම්රිය දෙපාර්තමේන්තුව, වරාය අධිකාරිය, වී අලෙවි මණ්ඩලය ඇතුළු ආයතන වලට අයත් ඉඩම් පවා ද්‍රවිඩයන් සතු ඉඩම් බවට මේ සමුළුවේදී ප්‍රකාශ කෙරුණි.
මේ කොටි ඩයස්පෝරා සමුළුවට නව සම සමාජ පක්ෂයේ අභ්‍යන්තර ලේකම් යයි හඳුන්වන රනත් කුමාරසිංහ නැමැත්තාද ඉදිරිපත්වී අල්ලාගත් නිජබිම් යලි අත්පත් කරගැනීමට එක්සත් අරගලයක් දියත් කළ යුතු යෑයි මුරගෑවේය.
ලොව පුරා සිටින පාර්ශවයන් එකට අත්වැල් බැඳ ගැනීමෙන් ඉඩම් යළි මුදාගැනීමේ එක්සත් අරගලය දියත් කළ හැකි යයි මොහු තවදුරටත් මරහඬ දුන්නේය.
මාධ්‍යවේදියකු ලෙසද පෙනී සිටින මොහු වන්නි මෙහෙයුම සටනේ ජිනීවාහි කොටි වේදිකාවේ නැති හමුදාව වහාම බැරැක්ක වලට යනු යෑයි කෑගැසීය. එහෙත් හමුදාව බැරැක්කවලට ගියේ නැත. හමුදාව කොටි නායකත්වය මුළුමනින්ම විනාශ කළේය.
මෙලෙස උතුරේ ඉඩම් හමුදාව අල්ලාගත් බව කියමින් අරගලයක් දියත් කරන්නැයි හඬනඟන මොහු පසුගිය වසරේ කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පැමිණියේ රජය මාධ්‍යවේදීන්ට ලබාදෙන වාහන ණය මුදල් ලබාගැනීමටය.
මෙවන් ලැජාසහගත ක්‍රියා හෙලිවන අවස්ථාවේ ඇමරිකානු රජය ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට දැනටමත් තීරණය කර තිබේ.