ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 13, 2017

මුලක් ,අගක් නෑ බැදුමකර මාමා සහ බෑණා මහ බැංකුව ඉහගෙනම කාලා ...!!! සාධක සහිත තවත් වාර්තාවක් පිටවේ...!!!

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරය දරන සමයේදී ,බැදුම්කර වංචාව මෙන්ම ,සිදු කල තවත් රුපියල් ලක්ෂ 3236 ක වංචාවක් පිළිබදව අභන්තර වාර්තාවක් ඉදිරිපත්වී ඇති බව , දුෂණ විරෝධි හඩ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ පෙන්වා දෙනවා.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බැදුම්කර හරහා මීට පෙර රුපියල් බිලියන 12.89 ක අයථා ලාභ ලැබීමට අමතරව එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට අයත් වෙනත් සමාගමකට එකී රුපියල් ලක්ෂ 2326 ක් මාරු කර යවා ඇති බව , අදාළ වාර්තාවෙන් පෙන්වා දෙනවා.
එම වාර්තාවේ “O” පරිච්චේදයට අනුව පිටු අංක 19 සහ 20 දක්වා ඇති ආකාරයට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකු බැඳුම්කර ගණුදෙනු හරහා අයතා ලෙස ලැබූ බිලියන 12.89 ලාභයට අමතරව එම සමාගමට සම්බන්ධ වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ තවත් සමාගමකට උක්ත ලක්ෂ 3236 මාරු කර යවා තිබේ.
පහත දැක්වෙන්නේ ඒ බව දැක්වෙන විගණන වාර්තාවේ කොටසකී .

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.