හිගන පාත්තරේට හෙනහුරා වැටේ.. බංකොලොත් ගුවන් විදුලියේ ඉඩම චම්පිකගේ අමාත්‍යංශයෙන් පවරා ගනී..
දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි
සංස්ථාව සතු ඒකල ප්‍රදේශයේ පිහිටි අක්කර 72ක විශාල, රුපියල් බිලියන 57කට
වැඩි වටිනාකමකින් යුත් ඉඩම බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත
පවරා ගෙන තිබේ.
ගුවන් විදුලි සංස්ථාවට අයත් මෙම ඉඩම ජා ඇළ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට
මායිම්ව පිහිටා ඇති මෙම ඉඩම පවරා ගෙන ඇත්තේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක
කිරීමට නියමිත ජා ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වන අතර ඒ සඳහා වන ගැසට්
පත්‍රය පෙබරවාරි මස 02 වැනි දා නිකුත් කර ඇත.
අක්කර 72ක් හෙවත් පර්චස් 11,520ක ප්‍රමාණයකින් යුත් මෙම ඉඩම ජා ඇළ
ප්‍රදේශයේ වර්තමාන ඉඩම් වටිනාකම අනුව රුපියල් බිලියන 57කට අධික වටිනාකමකින්
යුක්ත වුවත් සත පහකවත් වන්දි මුදලක් නොගෙවා ඉඩම පවරා ගෙන ඇති බවට ගුවන්
විදුලි සංස්ථාවේ සේවක සේවිකාවෝ චෝදනා කරති.
මාසික වැටුප් ගෙවා ගත නොහැකි තරමට බංකොළොත්භාවයකට පත් ව සිටින ශ්‍රී
ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම සඳහා
මහා භාණ්ඩාගාරය මසකට රුපියල් මිලියන 17 බැගින් සංස්ථාවට ප්රදානය කරයි.
එවන් තත්ත්වයක් තිබිය දී සංස්ථාව සතු මෙම වටිනා ඉඩම මංකොල්ල කෑමට ඉඩ
හැරීම සම්බන්ධයෙන් සංස්ථාවේ සේවක සේවිකාවන් අතර බරපතළ නොසන්සුන්තාවක් හට
ගෙන ඇති අතර සභාපතිවරයා සහ ඉහළ බලධාරීන් මේ සම්බන්ධයෙන් මුණිවත රැකීමත්
ප්‍රබල ගැටලුවක් ව තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, February 10, 2017
ගුවන්විදුලියේ ඉඩම් ටිකටත් චම්පිකයා කෙළවන ලකුණු....!!!
Posted by
lankanews
at
February 10, 2017
Labels: chairmen of slbc srilanka, champika ranawaka, fake champika, slbc, slbc srilanka, unp politicians, unp project, yahapalanaya
ගුවන්විදුලියේ ඉඩම් ටිකටත් චම්පිකයා කෙළවන ලකුණු....!!!
2017-02-10T14:35:00+01:00
lankanews
chairmen of slbc srilanka|champika ranawaka|fake champika|slbc|slbc srilanka|unp politicians|unp project|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...