ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 6, 2017

රන්ජන් ප්‍රාදේශීය ලේකම්වරියට ලබාදුන් සත්‍ය දුරකථන ඇමතුම ....!!! මෙය කුප්‍රකට කුඩු මාධ්‍ය ජාලයේ විකෘති කොට ප්‍රචාරය කොට ඇත...!!!

රන්ජන්ගේ දුරකථන ඇමතුම ගැන විවිධ මාධ්‍ය වැරදි මත දැරුවද ඵහිදී සිදුවූ සිදුවීමේ සම්පූර්ණ වීඩියෝව අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.ඵම ඔළුව උදුම්මාගත් මුග්ධ රාජ්‍ය නිලධාරිනිය දේශපාළුවන්ගෙන් ජරාව කමින් ජනතාවගේ පැමිණිලි ගණන් නොගත්තියකී.ඵවැනි පාදඩ සුණඛ දේනුවන්,සුණඛයන් මෙරට රාජ්‍ය පරිපාලන ව්‍යුහයෙන් ඉවත් කළ යුතුය.මේ ගැහැණියගේ තවත් බොහෝ තොරතුරු අප සතුව ඇත. 
වීඩියෝ සහිතයි...

  
මේන්න ප්‍රාදේශීය ලේකම්වරියට ලබාදුන් සත්‍ය දුරකථන ඇමතුම. හිරු   නාලිකාවේ විකාශනය කර ඇත්තේ විකෘති කරය..
දිවුලපිටිය පස් කතාවේ අනික් පැත්ත
තමනට පරිසර ඇමති ධුරය ලබා දුනහොත් වසරක් ඇතුලත මෙරට පිරිසර විනාශ්‍ය සහමුලින්ම නතර කර දමන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි. දැනට තම අමාත්‍යංශය යටතේ කරන්නට සිදුවි ඇත්තේ රෝදපුටු හා අක්‍ෂි කාච බෙදීම පමණක් යයිද පවසන ඔහු ඉන් එහි දෙයක් තමනට කල හැකිව ඇතැයිද සදහන් කරයි. අද පරිසර ඇමති ධුරය දරන්නේ ජනාධිපතිවරයා විසින් බවත් පවසන නියෝජ්‍ය ඇමති රන්ජන් ජනාධිපතිවරයා යටතේ හෝ පරිසරය සම්බන්ධ තනතුරක් ලබා දෙන්නේ නම් තමන් ඉතා සතුටු වන බවද සදහන් කරයි.
කියුබ් 500 ක බලපත්‍රයෙන් පස් කියුබ් 61,000 ක් කපලා.
සියළු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ පස් ජාවාරම්කරුවන්ගේ බලපත් තහනම් කළ යුතුයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය - ග්‍රීන් හාර්ට්ස් ව්‍යාපෘතිය
පස් කියුබ් 500 කට අඩු ‘බී’ ශ්‍රේණියේ කුඩා පරිමාන පස් ඉවත් කිරීමේ බලපත්‍රයක් යොදා ගෙන දිවුලපිටිය පස් ජාවාරම්කරුවන් පස් කියුබ් 61,000 ක් කපා ඉවත් කොට ඇතැයි අද දිවුලපිටියේ සංචාරය කළ පරිසර අධිකාරියේ හා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් අනවරණය කොට ඇත.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව දිවුලපිටිය සහ කටාන පස් ජාවාරම සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැමිණි 38 ක් භූ විද්‍යා හා පතල් කාර්යාංශය, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා මධ්‍ය පරිසර අධිකාරය වෙත යොමු කොට ඇත. ඒවා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුවී නොමැති අතර වසර ගණනක් එකම ස්ථානයේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් මෙම පැමිණිලි බහුතරයක් යට ගසා ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්  පැවසූවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පස්, වැලි, මැටි සහ බොරළු ජාවාරම හේතුවන් පුද්ගල ඝාතන 40 කට වැඩි සංඛාවක් සිදුව ඇති බවට සැක කරන බවයි. බොරළු සමන්, බොරළු අජිත්, පස් රුවන්, වැලි සමන් මෙයට මාස 8කට පෙර ඝාතනය වූ ප්‍රියත්න දිවුලපිටිය-මිනුවන්ගොඩ-කටාන ආශ්‍රිත පස් ජාවාරමේ ප්‍රතිඑල වෙති.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග වරින්වර සෘජු සම්බන්ධතා ඇති කර ගන්නා පිරිස් විසින් මෙම ජාවාරම සිදු කරති. මුතුරාජවෙල ගොඩකිරීම සදහා පස් සැපයීමේ ප්‍රධාන සැපයුම්කරුවන් වී ඇත්තේ දිවුලපිටිය එජනිස දේශපාලනඥයෙකු සහ වත්තල එජාප අමාත්‍යවරයෙකු ගේ සමීපතම ඥාතීන් හා ආධාරකරුවන් පිරිසකි.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්‍ය පරිසර අධිකාරියේ නිලධාරීන් අද දිවුලපිටිය පස් කැපීමේ ස්ථානය නිරීක්ෂණය කළේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ ‘ග්‍රීන් හාර්ට්ස්’ වැඩසටහනේ අධ්‍යක්ෂ අරවින්ද රත්නායක පැවසුවේ සියළු පරිසර නීති උල්ංඝණය කරමින් සිදු කර ඇති මෙම පස් කැපීමේ ජාවාරම අද දිනයේ තහනම් නොකරන්නේ නම් සිකුරාදා දිනයේ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කරනු ලබයි.
මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
2017 ජනවාරි මස 31 වැනිදා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.