සෞදි කුමාරයෙකු පසුගිය සඳුදා (31) උකුස්සන් 80ක් සමඟ ගුවන් යානයක ගමන්ගත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් පවසා සිටියේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් තමන් විසින් ඇතිදැඩි
කරගන්නා උකුස්සන්ට දඩයම් කිරීම පුහුණු කරන අතර මෙසේ උකුස්සන් සමඟ ගුවන්
යානයක ගමන් කිරීම ඔවුන්ට නුපුරුදු කරුණක් නොවන බවයි. මෙසේ උකුස්සන් දඩයමට
පුහුණු කිරීම ආදී කාලයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැවත එන්නක් බවද
ඔවුන් තවදුරටත් කියා සිටියි.
එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික පක්ෂියාද උකුස්සා වේ.
එරට වාර්තා වලට අනුව මෙසේ ගමන්ගන්නා සෑම උකුස්සෙකුටම තමන්ගේම විදේශ ගමන්
බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ඒ ඒ උකුස්සාට ඔවුන්ගේම කියා අසුනක් සහ
අවශ්‍ය සියලුම පහසුකම් එම ගුවන් යානා තුල ඒ අයුරින්ම ලබා දීමට ඔවුන් කටයුතු
සලස්වා ඇත.
මෙසේ විදේශ ගමන් බලපත්‍රයක් සහිත උකුස්සෙකුට තම ගමන් බලපත්‍රය භාවිතා
කොට බහරේන්, කුවේට්, කටාර්, සෞදි අරාබිය, පකිස්තානය, මොරොක්කෝව සහ සිරියාව
යන රටවලට ගමන් කිරීමේ අවසර ලබා දී ඇත.
එරට පාරිසරික සහ දේශගුණික විපර්යාස අමාත්‍යාංශය පවසන පරිදි උකුස්සෙකුගේ විදේශ ගමන් බලපත්‍රය අවුරුදු 3ක් දක්වා වලංගු වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ The National වෙබ් අඩවි වාර්තා වලට අනුව
2015 දී Flydubai හි ගුවන් යානයක උකුස්සන් උදෙසාම වූ ව්‍යාපාරිකමය
මැදිරියක් ද වෙන් කර ඇත. එම මැදිරිය තුල උකුස්සන්ගේ සියලුම ලිපි ලේඛන
අනතර්ගත කර ඇති අතර ගුවන් යානයේ ගමන් කිරීමට අවසර ලද පිරිසක් ලෙස උකුස්සන්
නම් කර ඇත.
Saudi prince has booked 80 places for eagles in plane
Flying on a plane
is generally an awful experience, but next time you're crammed in the
middle seat counting down the hours, be thankful there aren't 80 birds
perched in coach with you.
Axar.az reports citing to Business Insider.
An image posted Monday morning on Reddit of a Saudi prince who brought 80 birds on a plane is going viral:
We've reached out to the
author of the Reddit thread about the photo and will update the post if
we learn anything else about which airline accommodated the birds, how
long it took to situate them, and generally how well-behaved they were
on the flight.
The author of the Reddit thread says the birds are hawks, but it's more likely they are falcons.
Transporting falcons in the Middle East is a pretty common practice.
Falconry — training birds to hunt — has been practiced in the Middle
East for thousands of years and is still a popular pastime in the United
Arab Emirates.
The falcon is also the national bird of the UAE, so it makes sense
that airlines flying out of there would accommodate the birds' transit
needs.
A Reddit user pointed us in the direction of a helpful Atlas Obscura
article that says falcons can get their own passports from the UAE to
travel. The passport allows a falcon to travel to Bahrain, Kuwait, Oman,
Qatar, Saudi Arabia, Pakistan, Morocco, and Syria, according to the
article.
The passport is valid for three years, according to the UAE's Ministry of Climate Change and Environment.
A representative for the airline Flydubai told Frank Kane, a reporter
for the UAE news website The National, that falcons must have their own
seat and are placed on a cloth to avoid accidents. According to Kane,
the business-class cabin of his Flydubai flight in April 2015 was
reserved for falcons — so this isn't as rare of an occurrence as we may
think.
On Qatar Airways, you can bring a maximum of six falcons in economy class.
Etihad Airways also allows falcons on its planes.
"We accept the carriage of falcons in the main aircraft cabin
provided that all the necessary documents have been obtained. We also
accept falcons as checked baggage," Etihad's website says.
An Etihad spokesperson told Business Insider that based on the cabin
and flight crew uniforms, it's unlikely the Reddit photo was taken on
one of the airline's planes.
So if you're looking to transport a falcon in the near future, it may
not be as hard as you think — depending on where you're going, of
course.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 2, 2017
මේ පුවත ලංකාවේ දේශපාළු අපතයනට ආදර්ශයක් නොවේවා....!!!
Posted by
lankanews
at
February 02, 2017
Labels: awful experience, but next time, lanka politics, lankanews, middle east, Saudi prince, srilankan politikko
මේ පුවත ලංකාවේ දේශපාළු අපතයනට ආදර්ශයක් නොවේවා....!!!
2017-02-02T23:41:00+01:00
lankanews
awful experience|but next time|lanka politics|lankanews|middle east|Saudi prince|srilankan politikko|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
