ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 18, 2017

වාසනාවට බැණ වැදී නඩු දාපු කෙල්ලෙක් ඵංගලංන්තයේ....!!!

ජේන් පාර්ක් නම් තරුණියක් 2013 වසරේදී පවුම් මිලියනයක ලොතරැයියක් දිනාගෙන ඒ නිසාවෙන් මානසික ආතතියට පත්ව ඇයගේ නිදහසද අහිමී ඇති පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා.
මේ පිළිබඳව සිත්තැවුලට පත්වූ මෙම ලාබාල තරුණිය ඇයට හිසරදයක් වූ ලොයිරැයි ජයග්‍රහණය හිමිකර දුන් ලොතරැයි සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
ඇයට පවුම් මිලියනයක මෙම ජයග්‍රහණය හිමිව ඇත්තේ වයස අවුරුදු 17දී වන අතර ඉන්පසුව ඇයගේ ජීවිතයට අවශ්‍ය සියළු දේ ලබාගන්නට හැකිවූ නමුත් තමන්ගේ ජීවිතය ඒකාකාරී වීමත් විවේකය වැඩිවීම හා මුදල් සොයගන්නට උනන්දුවීමට අවශ්‍ය නොවූ නිසා තමන්ට රැකියාවක් කිරීමට පවා උදාසීන වූ බවයි ඇය පවසන්නේ.වීඩියෝ සහිතයි

එමෙන්ම තමන්ට මුදල් ලැබුණු පසුව ආදරය පතා තරුණයින් රැසක් පැමිණි බවත් ඔවුන් මුදල්වලට ආශාවෙන් පැමිණියා මිසක තමන්ට ආදරයක් නොමැති බවත් ඇය පවසා සිටියා.
මේ හේතුවෙන් තමන් දැඩිසේ මානසික ආතිතයට පත්ව ඇති අතර මෙයට වගකිව යුත්තේ ත්‍යාග මුදල පිරිනැමූ ලොතරැයි සමාගම බවත් ඇය වැඩිදුරටත් පවසන අතර මේ වෙනුවෙන් නඩු මාර්ගයට පැමිණීමට වසර 4කට පසු ඇය තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් මුදල් ත්‍යාගය දිනූ දිනයේදී ඇය පවසා තිබුනේ තමන් රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගන්නා බවත් මිතුරන් සමඟින් ඉබීසා හි නිවාඩුවක් ගත කිරීමට යන බවත්ය.
එමෙන්ම ඇය ලැබුණු මුදල් වලින් රුව ලස්සන කරගන්නට සැත්කම් කිහිපයක්ම සිදුකර ඇති අතර ලැබුනු මුදල් වලින් ඉඩම් කිහිපයක්ද මිලදීගෙන තිබෙනවා.

'I'd rather fly economy than first': Teenage lottery winner who moved back to council estate says hitting £1 million jackpot hasn’t changed her... despite backlash on Twitter 

  • Jane Park, from Edinburgh, won £1m playing the lottery when she was 17
  • Appeared on ITV's This Morning saying she prefers down-to-earth lifestyle
  • Faced barrage of abuse after going public but has no regrets
  • Doesn't want to travel far from home so holidays in Magaluf and Benidorm 
Britain's youngest ever Euromillions lottery winner, who struck the jackpot last year at the age of 17, insists her newfound wealth will never change her.
Jane Park, 18, from Edinburgh, appeared on ITV's This Morning after she attracting renewed public attention following the BBC documentary Teenage Millionaire: The Year I Won the Lottery, which aired earlier in the week.
And despite being exposed to 'enough nasty comments to last a lifetime', she insists she prefers to fly economy, go to Mediterranean holiday resorts with her friends and has moved back to the estate where she grew up.
The teenager, who never played the lottery before her big win, was branded a 'tramp' on Twitter and criticised for lacking class after she was filmed holidaying in Magaluf and getting a breast enhancement.
But despite the harsh backlash Jane said she has 'no regrets' about going public with her story.
She told presenters Philip Schofield and Amanda Holden: ‘It’s brought me so many opportunities. I don’t regret it.'
Although many on social media criticised the lottery winner's tacky taste, Jane defended her decision to holiday in cheap and cheerful Magaluf saying it illustrated she remained down-to-earth.
Of having money, Jane said: 'It’s never going to change me. I would rather sit in economy than premium.’






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.