ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 8, 2017

ශ්‍රී ලංකාවට තවත් කල්දෙන්න එපා.....!!! සුණඛ දේනුවක් ගිය උඩ...!!!

ආනන්දි මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට තවත් කල් ලබා නොදෙන ලෙස උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇත.

ඇය මානව හිමිකම් කොමසාරිස්‌ වෙත හදිසි ලිපියක්‌ යවමින් මේ බව දන්වා තිබේ. මෙලෙස ශ්‍රී ලංකා රජයට කල් ලබා දීමෙන් දෙමළ ජනතාවට සාධාරණය ඉටු නොවන බවත් ඉන් සිදුවන්නේ දෙමළ ජනතාව විනාශ වීම බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කර ඇත. ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව පෙබරවාරි 27 දා ආරම්භ වන අතර ඊට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් සහ ආනන්දි සසිදරන්ද සහභාගී වීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.