ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 13, 2017

හොර බැසිලා දැන් ඉන්නෙ ඌගේ රටේ...!!! මුං කරන රැවටිලි තේරුම් ගන්න...!!!

 බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ...!!!

බිත්තර රකින්නාසේ ඇමෙරිකාවට වී සිටින බැසිල් රාජපක්ෂට හැකිනම් මසක් ඇතුළත ලංකාවට පැමිණ පෙන්වන ලෙස තමා අභියෝග කරන බවත් ඇමෙරිකන් පුරවැසිභාවය නැති වෙන නිසා දින ගණන සම්පූර්ණ වනතුරු ඔහු නොපැමිණෙන බවත් ශ්‍රී ලනිප මීරිගම ආසන සංවිධායක සංජය සිරිවර්ධන පැවැසීය.ජී.එල්. හැදුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඇමෙරිකාවේ ඉඳලා ආවත් බැසිල් අද රටෙත් නෑ. රටට ආදරේ නම් ඉන්න එපැ. මේ බොරුවක් කරන්නේ. මහින්ද රාජපක්ෂ කියනවා නිදහස් පක්ෂය පරදවා ඒකාබද්ධ විපක්ෂය දිනවනවා කියලා.
මේ අදහස් පළකළේ ගම්පහ මිරිස්වත්ත පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය. ජී.එල්. හැදුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඇමෙරිකාවේ ඉඳලා ආවත් බැසිල් අද රටෙත් නෑ. රටට ආදරේ නම් ඉන්න එපැ. මේ බොරුවක් කරන්නේ. මහින්ද රාජපක්ෂ කියනවා නිදහස් පක්ෂය පරදවා ඒකාබද්ධ විපක්ෂය දිනවනවා කියලා. අපි කනගාටු වෙනවා හිටපු නායකයෙක් පක්ෂය කඩන්න හදන එකට. මහින්ද  දැන් උදයට, විමල්ට, ප්‍රසන්න රණතුංගට අහුවෙලා ඉන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.