බැසිල් පුරවැසිකම අහිමිවන නිසා මේ දවස්වල ඇමරිකාවේ...!!!
මේ අදහස් පළකළේ ගම්පහ මිරිස්වත්ත පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය. ජී.එල්. හැදුව පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඇමෙරිකාවේ ඉඳලා ආවත් බැසිල් අද රටෙත් නෑ. රටට ආදරේ නම් ඉන්න එපැ. මේ බොරුවක් කරන්නේ. මහින්ද රාජපක්ෂ කියනවා නිදහස් පක්ෂය පරදවා ඒකාබද්ධ විපක්ෂය දිනවනවා කියලා. අපි කනගාටු වෙනවා හිටපු නායකයෙක් පක්ෂය කඩන්න හදන එකට. මහින්ද දැන් උදයට, විමල්ට, ප්‍රසන්න රණතුංගට අහුවෙලා ඉන්නේ.