ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 6, 2017

රටම මස්ත බාල්දු කරමින් මෝංගලයා වැඳවැටුනු නිශා බිස්වාල් නිකම්ම ගෙදරලු....!!!

හයිබ්‍රිඩ් අධිකරණය ඇති කිරීමට දැඩි බලපෑම් කළේ නිෂා බිස්‌වාල්...!!!

 ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල කර ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමේ හයිබ්‍රිඩ් අධිකරණය ස්‌ථාපිත කිරීම සඳහා දැඩි උත්සාහයක්‌ ගනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධුරයෙන් ඉවත් කළ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ නිශා බිස්‌වාල් බව හෙළි වී ඇත.

ඇය මෙරටට පැමිණි අවස්‌ථාවේ උතුරු මහ ඇමැති සී. වින්ගේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡාවලින් පසු නිශා බිස්‌වාල් රජයට අනතුරු අඟවමින් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන රජය කඩිනමින් කටයුතු කළ යුතු බව පවසා ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව කෙටුම්පත් කිරීමේ මණ්‌ඩලයට ද නිශා බිස්‌වාල් සම්බන්ධ වී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.