ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 17, 2017

බොරුව හෙලිවෙද්දී සයිටම් ලොක්කා රුසියාවට පනී..!

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න  පොලිසියට දැනුම් දීමකින් තොරව හදිසියේම විදේශ ගත වී තිබේ. ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බවයි පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු පැවසුවේ.

කෙසේ වෙතත් පරීක්ෂණ සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළා. වෛද්‍ය සමීර සේනාරත්න  ඊයේ දිනයේදී රුසියාව බලා පිටත්ව ඇති බවයි අනාවරණ වී ඇත්තේ. කෙසේ වෙතත් මෙලෙස විදෙස් ගත වීම ගැටලු සහගත බව පොලීසිය සඳහන් කරයි .
සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි සමීර සේනාරත්නට වෙඩී තැබූ සිද්ධිය සැක සහිත වෙඩි තැබීමක් බවට මේ වන විට හෙළි වී ඇත. රස පරීක්ෂකවරයා විසින් හෙළිකළ කාරණා අනුව එම වෙඩි උණ්ඩ එල්ලවී ඇති ආකාරයට සේනාරත්න නියත වශයෙන් මරණයට පත්විය යුතු බව දන්වා ඇත. කෙසේ වෙතත් ඔහු මෙලෙස බේරීම ගැටලු සහගත ප්‍රශ්නයක් බවත් එනිසා මේ තුළ සැකයක් තිබෙන බවත් රස පරීක්ෂකවරයා දන්වා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.