ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 23, 2017

යහපාලනය කියලා මේ සම්පූර්ණ අමූලික බොරුවක් නේ කලේ ...!!! බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..!!!

හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..
එදා මිනිස්සුන්ගේ ඡන්දය ගන්න එක නායකයකු කිව්වා “අපි බලයට ආවොත් මේ රට ධර්මිෂ්ඨ සාමාජයක් කරනවා කියලා” කොච්චර හොදද ධර්මිෂ්ඨ කිව්වම, මේ සම්පූර්ණ අමූලික බොරුවක් නේ කලේ යයි උත්සව සභාවක් අමතමින් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් ප්‍රකාශ කරන ලදි.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ ඉන් පසුත් නොයෙක් නායකයින් තම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් බලයට පැමිණි බවත් පසුගිය කාලයේ ජනතාව කියා සිටියේ යහපාලනයක් අපි කරන්නේ කියලා, මේකේ දූෂණ නැහ, වංචා නැහ, හොරකම් නැහ, මොකක්වත් නැහ, දැන් මිනිස්සුන්ට මොකක්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරිවෙලා තියෙනවා, දැන් අපිටයි පිස්සු, අපිට තේරුම් ගන්න බැහ මොකක්ද මේ යහපාලනය කියනනේ කියලා යයි උන්වහන්සේ ප්‍රකාශ කරන ලදි.

මීට පෙරද නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් පැවසුවේ මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව ජනාධිපතිවරයා මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය යන්නයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.