ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 3, 2017

ප්‍රාග් ඓතිහාසික සිතුවම් සිය ගණනක් මොනරාගල ලෙනකින් හමුවෙයි....!!!

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යුගයට අයත් ගුහා සිතුවම් හමුවන තන්තිරිමලය, බිල්ලෑව, රජගල, ගොනාගොල්ල ආදී ස්ථාන අතරින් වැඩිම සිතුවම් ප්‍රමාණයක් ඇති විශාලතම ප්‍රාථමික සිතුවම් එකතුවක් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙට්ටඹුගලින් හමු වී ඇmonaragalaත.
මෙහි ඇති ලෙන දිග මීටර් 75 ක් හා උස මීටර් 20ක් පමණ වේ. ලෙනෙහි දිගින් මීටර් 60ක් හා උසින් මීටර් 03ක පමණ ප්‍රදේශයක් පුරා මෙම සිතුවම් දැකගත හැකිය. ප්‍රාථමික සිතුවම් ගණයට අයත් සිතුවම් 200ත් -300ත් අතර සංඛ්‍යාවක් මෙහි ඇති අතර මානව රූප, සත්ත්ව රූප හා සංකේත වැනි දේ පැහැදිලිව හඳුනාගෙන තිබේ.

එම සත්ත්ව රූප අතරින් අලියා, ඇතා සහ මුවා දැක්වෙන රූප පැහැදිලිව හඳුනාගෙන ඇති අතර විවිධාකාර වූ සංකේතද මෙහි දැක ගත හැකි විය. ප්‍රාග් ඓතිහාසික අවධියේ සිටි ජනයා විසින් මේවා චිත්‍රණය කරන්නට ඇති බවට සැක කෙරේ.
ඉදිරි කාලයේදී මෙහි පර්යේෂණ ආරම්භ කිරීමට නියමිත බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක  පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.