ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 24, 2017

කලින් කලට රටේ මතුවන වාචාල පිසාචයෝ අතරින් ඵකෙක්....!!! මං පොර බ..බ..බ..!!!

එල්ටීටීඊ සංවිධානය සමග යුද්දය පැවති ජය ගැනීම සදහා තමන්ද මහින්ද රාජපක්‍ෂට සහයෝගය දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න පවසයි.
බීබීසී සේවය සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු පෙන්වා කියා සිටියේ යුද්දයට සහාය දෙන්නැයි එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් හා එජාපයෙන් තමන් තායිලන්තයේදී පැවති සාකච්චාවකදී ඉල්ලා සිටි බවයි.
විජය කුමාරතුංග සමග තමන් දේශපාලනයට පිවිසියේ පෙරපාසැල් ළදරුවෙකුව සිටියදී බවද ඔහු එහිදී කියා සිටියේය.ගල් පැලෙන කෙප්ප අත හරින මෙවැනි අඩු වයස් ඵළු නාම්බෙකු දැක තිබේද....!!!
 මහින්දට යුද්දය දිනන්න මගපෙන්වීම්, උපදෙස් දී ඇත්තේ චතුර.. නිල් ආම්ස්ට්‍රොන් හදට යද්දී චතුරගේ පා සලකුණු සද මත.. [Video]

ෆේස්බුක් ඔස්සේ ප‍්‍රතිචාරයක් පල කරමින් එක් අයෙකු මන්ත‍්‍රී චතුරගේ අදහස් අනුමත කරමින් කියා ඇත්තේ නීල් ආම්ස්ට්‍රොන් සද මත පා තබද්දී චතුර සේනාරත්නගේ පා සලකුණු එහි තිබී ඇති බවත් නාසා ආයතනය ලැජ්ජාව නිසා එය වසන් කර ඇති බවත්ය.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති යුද්දය ජය ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස්ද නිරත්නරයෙන්ම චතුර සේනාරත්ගෙන් ලබා ගත් බව තමන් ඉතා වගකීමෙන් සදහන් කරන බව තවත් එක් අයෙක් ෆේස්බුක්හි සටහන් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.