එල්ටීටීඊ සංවිධානය සමග යුද්දය පැවති ජය ගැනීම සදහා තමන්ද මහින්ද
රාජපක්ෂට සහයෝගය දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න
පවසයි.
බීබීසී සේවය සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු පෙන්වා කියා සිටියේ යුද්දයට
සහාය දෙන්නැයි එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් හා එජාපයෙන් තමන්
තායිලන්තයේදී පැවති සාකච්චාවකදී ඉල්ලා සිටි බවයි.
විජය කුමාරතුංග සමග තමන් දේශපාලනයට පිවිසියේ පෙරපාසැල් ළදරුවෙකුව සිටියදී බවද ඔහු එහිදී කියා සිටියේය.ගල් පැලෙන කෙප්ප අත හරින මෙවැනි අඩු වයස් ඵළු නාම්බෙකු දැක තිබේද....!!!
මහින්දට යුද්දය දිනන්න මගපෙන්වීම්, උපදෙස් දී ඇත්තේ චතුර.. නිල් ආම්ස්ට්‍රොන් හදට යද්දී චතුරගේ පා සලකුණු සද මත.. [Video]
ෆේස්බුක් ඔස්සේ ප්‍රතිචාරයක් පල කරමින් එක් අයෙකු මන්ත්‍රී චතුරගේ
අදහස් අනුමත කරමින් කියා ඇත්තේ නීල් ආම්ස්ට්‍රොන් සද මත පා තබද්දී චතුර
සේනාරත්නගේ පා සලකුණු එහි තිබී ඇති බවත් නාසා ආයතනය ලැජ්ජාව නිසා එය වසන්
කර ඇති බවත්ය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති යුද්දය ජය ගැනීම සදහා අවශ්‍ය මග පෙන්වීම හා
උපදෙස්ද නිරත්නරයෙන්ම චතුර සේනාරත්ගෙන් ලබා ගත් බව තමන් ඉතා වගකීමෙන්
සදහන් කරන බව තවත් එක් අයෙක් ෆේස්බුක්හි සටහන් කර ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, February 24, 2017
කලින් කලට රටේ මතුවන වාචාල පිසාචයෝ අතරින් ඵකෙක්....!!! මං පොර බ..බ..බ..!!!
Posted by
lankanews
at
February 24, 2017
Labels: chathura agent, chathura senarathne, con person rajitha, fake politicians, yahapalanaya
කලින් කලට රටේ මතුවන වාචාල පිසාචයෝ අතරින් ඵකෙක්....!!! මං පොර බ..බ..බ..!!!
2017-02-24T19:06:00+01:00
lankanews
chathura agent|chathura senarathne|con person rajitha|fake politicians|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...