ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 8, 2017

ඔටු දෙන කූඩාරමට ඔළුව දමයි...!!!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ දියණිය චතුරිකා සිරිසේන  මින්නේරිය ශ‍්‍රීලනිප සංවිධායිකාව ලෙස දේශපාලනයට පිවිසීමට නියමිත බවට නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
මෑතකදී සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ චන්ද්‍රසිරි සූරියආරච්චිගේ පුරප්පාඩුව වෙනුවෙන් ඇය පත් කරනු ඇති බවද එකී ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  කලකට පෙර කියා සිටියේ තම පවුලේ කිසිවෙකුත් දේශපාලනයට පිවිසෙන්නේ නැති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.