පෝය දිනයේදී දෙවියන්ගේ බලයෙන් ලෙඩ සුව කරගැනීමට පැමිණෙන්නැයි සදහන්
පුවත්පත් දැන්වීමක් දැඩි විවේචනයට ලක්වෙමින් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය
වෙමින් පවතී. සෑම පෝය දිනකම මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වෙන බව, ජා-ඇල
ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඇමරිකානු එවැන්ජලික සංවිධානයක් පලකර ඇති එම
දැන්වීමේ දැක්වේ.
ඒ පිළිබදව අදහස් දක්වමින් බෞද්ධ සංවිධාන නියෝජිතයකු පැවසුවේ, ලෙඩ සුවකරන
මුවාවෙන් ඉවැන්ජලික සංවිධාන අසරණ රෝගීන් බිලිබාගෙන අන්‍යාගම්කරණය කිරීමේ
නිරතව සිටින බවයි. විශේෂයෙන් සෑම පොහොය දිනකදීම මෙම කටයුත්ත යොදා ගැනීම
තුළින් බෞද්ධයන් වැඩි වශයෙන් බිලිබා ගැනීමට මොවුන් කටයුතු කරමින් සිටින බවද
පැවසීය.
කෙසේ වෙතත් ලබන පොහෝ දිනයේදී ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසක්, දේව
බලයෙන් ලෙඩ සුව කරනා හැටි බැලීමට එම ස්ථානයට යෑමට සූදානමින් සිටින බව
දැනගැන්මට ලැබී ඇත.
මේ වන විට ඇමරිකානු හා යුරෝපීය ක්‍රිස්තියානි ඉවැන්ජලික සංවිධාන 450කට
වැඩි ප්‍රමාණයක් රට තුළ ස්ථානගත වෙමින් බෞද්ධ සහ, හින්දු ජනතාව සදාචාර
විරෝධී ලෙස අන්‍යාගම්කරණය කිරීමේ වැඩපිළිවෙලේ නිරතව සිටි. ශ්‍රී ලංකාවේ
ආණ්ඩුක්‍රම ව්යවස්ථවා අනුව ආගම් ප්‍රචාරය නීති විරෝධී වන අතර, හෘද
සාක්ෂියට බලපෑම් කිරීම සදාචාර විරෝධී වේ. එවැනි ක්‍රියාකාරකම්වලට එරෙහිව
ක්‍රියාත්මක වීමට මෙරට බෞද්ධ ජනතාවට අයිතිය ඇති බවද එම සංවිධාන නියෝජිතයා
වැඩි දුරටත් පැවසීය.
රට පුරා හතු පිපෙන්නාක් මෙන් දිනෙන් දින ලියලන මෙම ඉවැන්ජලික කල්ලි වලට
එරෙහිව සංඝයා වහන්සේ ප්රමුඛ බොදු සමාජය පවුරක් ලෙසින් පෙළ ගැසීම කාළීන
අවශ්‍යතාවයක් වී තිබේ. මේ වන විට රට පුරා දියත් වෙමින් පවතින අන්‍යාගම්කරණ
ක්‍රියාවලිය වඩාත් සංකිර්ණ වූවකි. දුප්පතුන් සදහා විවිධ වරදාන ලබා දීමේ සිට
බලහත්කාරය යෙදවීම දක්වා විවිධ පරාසයක් ගන්නා මෙම විශම ක්‍රියාවලිය මේ වන
විට සමාජ යහපැවැත්මට ප්‍රබල තර්ජණයක් වී අවසානය. මේ වනවිට (2012)
ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් 400කට අධික ප්‍රමාණයක් රට පුරා විවිධ
ස්වරූප වලින් ක්‍රියාත්මකව ඇති බව හෙළිව ඇත. ඇමරිකා එක්සත් ජනපදය, බටහිර
යුරෝපය, දකුණු කොරියාව, ඇතුලු රටවල් කිහිපයක මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන
මෙම රාජ්‍ය නොවන කණ්ඩායම් පිළිබදව සොයා බැලීම සදහා කිසිදු රාජ්‍ය ආයතනක්
නොවීම ඔවුන්ගේ අන්‍යාගම්කරණ කටයුතු සිත් සේ කරගෙන යෑමට මහත් රුකුලක් වී
තිබේ.
කලකට පෙර අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් බෞද්ධ සමාජය ඉදිරියේ ඇති මේ
බිහිසිණු අන්‍යාගම්කරණ ක්‍රියාවලිය පිළිබද බොදුනුවන් දැනුවත් කලහ.
උන්වහන්සේ පුන පුනා ඒ පිළිබදව කරුණු හෙළිදරව් කර සිටියත් කිසිදු බලධාරියකු ඒ
පිළිබදව අවධානය යොමු කළේ නැත. අවසානයේ මේ ඉවැන්ජලිකයන් උන් වහන්සේගේ වටිනා
ජීවිතයද බිලි ගත්හ. ව්‍යසනය එදාටත් වඩා අද ප්‍රබල වී තිබේ. තව දුරටත්
වගකිව යුත්තන් මේ ව්‍යසනය පිළිබද අවධානය යොමු නොකරනවානම්, තමා විසින්ම තම
ආරක්ෂාව උදෙසා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට බෞද්ධ ප්‍රජාවට සිදු වේ.
බුද්ධාගම සුරක්ෂික තර පෝෂණය කිරීම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු
කර ඇති පසුබිමක, බලධාරීන් ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා පසුබිමක,
බොදු සමාජයේ ආරක්ෂාව උදෙසා ව්‍යවස්ථාවම පිහිට කර ගැනීමේ අනගි හැකියාව
බෞද්ධයන් සතුව තිබේ. ඒ කෙසේද යත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරන
“බුද්ධාගම” යන නිර්වචනයට අනුව බුද්ධාගමට අයත් සියල්ල එයට අයිතිය. බෞද්ධ
ඉදිකිරීමේ සිට, පුරා වස්තු, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ
සාහිත්‍ය පමණක් නොව බුද්ධාගම පිළිපදින බොදු ජනතාව ඇතුලු සියල්ලක්ම එයට
අයිතිය. එසේනම් බොදු ජනතාවගේ හෘද සාක්ෂියට බලපෑම් කරමින් යමෙක් වෙනත් ආගමක්
ප්‍රචාරය කරන්නට උත්සහා දරයිනම් එය බුද්ධාගමේ පැවැත්මට සෘජුවම එරෙහි වීමක්
හෙවත් පිළිගත් නීතිය ඉක්මවා යෑමකි. බුද්ධාගමේ යහ පැවැත්මට බාධා කරමින් රට
පුරා ඉදිවන යාච්ඥා මධ්‍යස්ථාන, පල්ලි ඇතුළු මේ සියල්ලක්ම නීති විරෝධී
ඒවායි. එහෙයින් මේ සියල්ලටම එරෙහි වීමේ පූර්ණ අයිතිය සදාචාරයෙනුත්
ව්‍යවස්ථානුගත නීතියෙනුත් බෞද්ධයන්ට හිමි කර දී තිබේ. එසේ නම් යම් අයෙක්
අපට එරෙහිව එනවානම් අප සතු ඒ නීත්‍යානුකූල අයිතිය ක්රියාවේ යෙදෙව්වාට
කිසිදු වරදක් නැත. (එය වත්තේ ලගිමින් වත්තේම කැත කරන බල්ලන් එලවීමට වතු
හිමියාට ඇති පූර්ණ අයිතියට දෙවෙනි වන්නේ නැත.) එයට බාධා පමුණුවන්නට මේ රටේ
කිසිවෙකුට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල අයිතියක් නැති බවත් සිහි තබා ගත
යුතුය. මේ රට පුරා ව්‍යාප්ත වී සිටින සියළුම අන්‍යාගමිකයන් වහා අවබෝධ කර ගත
යුත්තේ ඔවුන් තවමත් මේ බිමේ නිරූපද්‍රිතව රැදී සිටින්නේ බෞද්ධ ජනතාවගේ
කාරුණික භාවය නිසා මිස නීත්‍යානුකූලව අවසරයකින් නොවන බවයි.
ඕනෑම අයෙකුට තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහසක් ඇත. එහෙත් අයථාකාරයෙන් හෝ
බලහත්කාරයෙන් අන්‍යාගම්කරණය කිරීමට හෝ ආගම් ප්‍රචාරය කිරීමට අවසරයක් නැත.
එහෙයින් වත්ත සුද්ද කරන ගමන්ම, අපේ ඇස් පනා පිටම වත්තේ කැත කරන දඩාවතේ යන
බල්ලන් එලවීමටද සියල්ලන්ම පෙරමුණ ගත යුතුය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, February 8, 2017
පෝය දවසේ දේව බලෙන් ලෙඩ සුව කරන්න යයි.. !!!
Posted by
lankanews
at
February 08, 2017
Labels: buddhist culture, fake pray, ivanjaliks, lanka news, pasters, srilanka pastors, srilankan catholics
පෝය දවසේ දේව බලෙන් ලෙඩ සුව කරන්න යයි.. !!!
2017-02-08T10:32:00+01:00
lankanews
buddhist culture|fake pray|ivanjaliks|lanka news|pasters|srilanka pastors|srilankan catholics|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
