හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්..මුදල් ඇමති හොර කරුප්පයියා ගෙන් අත හිත ..!!!
මිනුවන්ගොඩ වාහන එකලස් කිරීමේ ආයතනය ඇමැති මණ්ඩලයද නොමඟ යවමින් ව්‍යාජ
ලිපි ලේඛන මත පවත්වාගෙන ගිය මුළුමනින්ම නීති විරෝධී ආයතනයක් බව ශ්‍රී
ලංකා රේගුවේ නිදහස් සේවක වෘත්තිය සමිතිය සඳහන් කරයි.
මෙම ආයතනය මගින් ඇමැති මණ්ඩලය පමණක් නොව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආනයන අපනයන පාලකවරයාද රවටා ඇතැයි එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
වත්මන් රජය බලයට ඒමෙන් පසු ඉකුත් 2016-11-6 වැනිදා මෙම ආයතනය
නීත්‍යනූකූල එකක් බවට ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවක් ඇමැති ඹණ්ඩලය
විසින් සම්මත කර ඇතැත් ඒ වන විටත් එය නීත්‍යනුකූල නොවන ආයතනයක් බව
ශ්‍රේෂඨාධිකරණය මගින් තීන්දු කර තිබුණු බවද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට මිනුවන්ගො වාහන එකලස් කිරීමේ මෙම නීති විරෝධී ආයතනය නිසා
රජයට අහිමි වී තිබෙන බදු ආදායම පමණක් රුපියල් මිලියන 6550 ක් පමණ වන බවද
හෙතෙම පෙන්වා දුන්නේය.
මේ දක්වා මෙම ආයතනයේ හිමිකරු විසින් නීත්‍යනුකූල නොවන අන්දමින් එය
පවත්වාගෙන ගොස් ඇත්තේ මුදල් අමාත්‍යංශය මහභාණ්ඩාගරය ඇතුළු රජයේ ඉහළම
තැන්වල ප්‍රධානීන්ගේ සහයෝගය උපරිමයෙන්a ලබාගෙන බවද එම ප්‍රකාශකයා
වැඩිදුරටත් පැවසීය.
පානදුර වලාන පොලිස් දූෂණ මරරදන ඒකකය සහ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම
විමර්ශන කාර්යාංහය මගින් මෙම ආයතනය පසුගියදා වටලා එහි තිබූ මොටර් රථ
අත්අඩංගුවට ගැනීමෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවූ මුදල් ඇමැති රවි කරුණානායක එය නීත්‍යනුකූල එකක් බව පවසා ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණය නීත්‍යනුකූල නොවන
බවට තීන්දු කර තිබියදී මුදල් ඇමැතිවරයා එසේ පුදුම සහගත බවද එම ප්‍රකාශකයා
තවදුරටත් සඳහන් කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, February 13, 2017
කරුප්පයියා බැසිල්ට නාමල්ට ඉදිරියෙන්ලු....!!!
Posted by
lankanews
at
February 13, 2017
Labels: corruptions ravi, fake ravi, ravi karunanayagam, ravi karunanayake, ravi karunanayake family, unp politicians, unp corruptions, yahapalanaya
කරුප්පයියා බැසිල්ට නාමල්ට ඉදිරියෙන්ලු....!!!
2017-02-13T11:01:00+01:00
lankanews
corruptions ravi|fake ravi|ravi karunanayagam|ravi karunanayake|ravi karunanayake family|unp politicians|unp corruptions|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...